ප‍්‍රධාන පුවත්

මුල්‍ය අපරාධ ව්මර්ශන ඒකකයට(.F.C.I.D) එකට බලපෑම් කරන ඇමති කවුරැන්දැයි කියා මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.තමන් F.C.I.D එකට පැමණි අවස්ථාවේදී තමන්ව කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙස කැබිනට් අමාත්‍යවරයෙකු හයවරක් දුරනථන ඇමතුම් ලබාදුන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.මෙසේ බලපෑම් කළේ පොලීසිය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා නොවන බවත් බලපෑම් ක‍ළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බවත් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More