පුවත්
ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ...

දේශීය පුවත්

වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කර තිබේ.‍ වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිස...

දේශීය පුවත්

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ශ්‍රී පාද ස්‌ථානය නව සීමානිර්ණය මගින් මස්‌කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතට පත් කිරීමට එරෙහිව ලබන සතියේදී නීතිය ඉදිරියට යන බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16 දා) ජාතික...

ප‍්‍රධාන පුවත්

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත. ඒ අනුව සඳුදා බැඳුම්කර කොමිසමට පැමිණෙන ලෙස අගමැතිවරයාට දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.

දේශීය පුවත්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) දහවල් විවෘත කෙරිණි. ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ල...

දේශීය පුවත්

බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ අවධියේ කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද(16) අනාවරණ වී තිබේ. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කර ඇත. ඒ අනුව අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේන...

දේශීය පුවත්

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම පිළිබඳ ගැසට්‌ නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ (15 දා) අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම මෙම මස 22 වැනිදා යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16 දා) තීරණය කළේය. අදාළ පෙත්සම විභාග කර අවසන් කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ල...

පුරවැසි කොලම

බෙදුම්වාදී මාර්ග සිතියම කළමණාකරනය කරන උපාය මාර්ගික විශේෂඥයන් විසින් විපක්ෂ බලවේග පටලවා ගන්නා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සඳහා මූලික පදනම දමන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය මගිනි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශේෂ බහුතරය සහිත එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් තුළ ජාතික ආණ්ඩුවක...

විදේශ පුවත්

සිම්බාබ්වේ රාජ්‍යයේ බලය අල්ලාගත් එරට හමුදාව 93 හැවිරිදි ජනපති රොබට්‌ මුගාබේ අත්අඩංගුවට ගෙන ඇත. මුගාබේ සමඟ ඔහුගේ පවුලේ උදවියද හමුදා අත්අඩංගුවට පත්ව සිටිති. රොබට්‌ මුගාබේගෙන් පසුව එරට ජනපති පුටුවට ඔහුගේ 52 හැවිරිදි බිරිය පත්කිරීමට සූදානම්වීම පිළිබඳව එරට හමුදාවේ දැඩි විරෝධය පළවිය. ඒ අනුව මේ ලේ නොහැළ...

දේශීය පුවත්

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල මාසික වාර්තාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද (15) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. දූෂණ වංචා සම්බන්ධව ප්‍රගතිය පිළිබඳ වාර්තා සකස් කිරීමට සාගල රත්නායක, තලතා අතුකෝරළ, අජිත් පී.පෙරේරා ඇතුළු කෘත...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක සමගි කර ගැනීම සඳහා තමන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමු කළ පැ...

ප‍්‍රධාන පුවත්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස්‌ කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස්‌ කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැ...

ව්‍යාපාරික පුවත්

2018 අයවැය මගින් පුංචි කාර්වල මිල අඩුවනු ඇති බවට දැනට මාස කිහිපයක සිට කසුකුසුවක් තිබුණද, මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1000cc වලට වඩා අඩු මෝටර් රථවල මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇති බව කියැවේ. මෙවර අයවැය යෝජනාවලියේදී මෝටර් වාහන මත අයකළ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර පෙට්‍රල් සහ ඩීසල් ව...

දේශීය පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ 2018 අය වැය ‍ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675 කි. ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රදාන රුපියල් බිලියන 2326 ක් වන අත 2018 වර්ෂයේ මුළු වියදම රුපියල් බිලියන 3001ක් වේ. ඒ අනුව ලබන වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 675 කි. විදේශ ණය, බදු හා ආයෝජන ...

ප‍්‍රධාන පුවත්

2018 – අයවැය

November 10, 2017 9:41 am

ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව ස්වකීය 70 වන ජාතික නිදහස සමරන 2018 අප සැමට ඉතා සුවිශේෂී වසරකි. එම ඓතිහාසික මොහොත අභිමුව සිට 2018 වසර සඳහා ජාතික අයවැය ඉදිරිපත් කිරීමට මා හට අවස්ථාව ලැබීම ගෞරවයක් වශයෙන් සලකනවා. මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා විසින් ඉදිරිපත් කරන ප‍්‍රථම ජාතික අයවැයයි. එම...

දේශීය පුවත්

යහපාලන ආණ්‌ඩුවේ තෙවැනි අයවැය ඉදිරිපත් කිරීම දැක බලා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැපැදිවලින් පාර්ලිමේන්තුව වෙත ළඟා වූහ. පෙට්‍රල් හිඟය පියවීමට ආණ්‌ඩුව තවමත් අපොහොසත්වීම නිසා ඊට විරෝධය පළ කරමින් එම මන්ත්‍රීවරුන් විස්‌සක්‌ පමණ මෙසේ පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැ...

දේශීය පුවත්

පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 40,000 ක්‌ රැගෙන පැමිණි 'නවස්‌කා ලේඩි' නැවෙහි අඩංගු පෙට්‍රල් ප්‍රමිතියෙන් යුතු බව ඒ සම්බන්ධව ඛනිජ තෙල් සංස්‌ථාව සිදු කළ තත්ත්ව පරීක්‍ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත. ඒ අනුව එම පෙට්‍රල් මුතුරාජවෙල තෙල් ටැංකි වෙත පොම්ප කිරීම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්‌ථාව සඳහන් කළේය.

දේශීය පුවත්

කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය ඊයේ (06) සවස පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත්සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන්ට යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුලත් වීමට නොදීම නිසා උණුසුම් වචන හුවමාරුවක් වී ඇත. යුද හමුදා අන...

දේශීය පුවත්

රජයත් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා සයිටම් විරෝධී උපවාසය අඛණ්ඩව පවත්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි. කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිට දහසකට ආසන්න දෙමාපියන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් පාගමනින් දන්තායතන පරිශ්‍රයට පැමිණ මාරාන්තික උපවාසය ඊයේ සවස ආරම්භ කළේය. දෙමාපිය සංගමයේ පියවරුන් 5 දෙනකු...

දේශීය පුවත්

ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ. ඇතැම් ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් කළ පුවරු ද දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධනහල්වලට පෙට්‍රල් ලැබෙන බවට තොරතුරු ලැබී...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More