පුවත්
ක්‍රීඩා පුවත්

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත් වෙන හය වෙනි තරඟයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය. අවසාන පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ලකුණු 6ක් වාර්තා කරමින් පන්දුවාර 19 පන්දු 5 ක දී කඩුලු 8ක් දැවී ලකුණු 160 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුයේය. කාසියේ වාසිය ද...

දේශීය පුවත්

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය. අධිකරණ සංවිධාන...

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට එරෙහිව නඩු පැවැරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු සංවිධාන කිහිපයක් පියවර ගෙන තිබේ. ඊයේ (16) ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය විසින් පවත්වනු ලැබූ මාධ්‍යහමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මේ බව කියා සිටියහ. එම නඩුව ලබන සඳුදා (19දා) එක්සත් ජාතීන්ගේ මාන...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්වී නව නායකත්වයක් පත්කළ යුතු බවට පක්ෂය තුළ මතුව තිබෙන සංවාදයත් සමග නව නායකත්වය සඳහා සිවුකොන් සටනක් මතුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. උපනායක සජිත් ප්‍රේමදාස කථානායක කරු ජයසුරිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක...

දේශීය පුවත්

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සඳහා වේලාවක්...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා රහස් ඡන්දයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ මේ වන විට අග්‍රාමාත්...

ක්‍රීඩා පුවත්

නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශ පිල අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද පැවැත්වෙයි. දැනටමත් ඉන්දීය පිල අවසන් තරගය සදහා තේරී සිටින අතර අද තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි. දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්වී සිටීම හේතුවෙන් අද ශ්‍රී ලංකා පිල තිසර පෙ...

දේශීය පුවත්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත. එම නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කර ඇත්තේ අදාළ වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසය. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය. 2016 වසර අවසානයේ හිටපු ජනාධිපතිවරයා විදේශ වාර්තාකරු...

දේශීය පුවත්

වැලි ගොඩ දැමීම සහ පස් කැපීම හේතුවෙන් මතුව ඇති පාරිසරික ගැටලු සඳහා විකල්ප තාක්ෂණික ක්‍රමවේද සහ යෝජනා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම්ගෙන් ඉල්ලා සිටී. ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කරනු ලැබ ඇත්...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අතිසන් කිරීම මේ වන විට සිදුවේ. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේන් අනතුරුව මේම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට තීරණය කෙරිණ. ඒකාබද්ධ විපක...

දේශීය පුවත්

මිනින්දෝරු දෙපාර්තමේන්තු සේවකයින්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය වසා දැමේ.

විදේශ පුවත්

රුසියාවේ බුද්ධි සේවා ඇතුළු සංවිධාන පහකට සහ රුසියානු ජාතිකයන් 19 දෙනකුට එරෙහිව සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඉකුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට මැදිහත් වීම, සයිබර් ප්‍රහාර එල්ල කිරීම යන කරුණු මූලික කරගනිමින් මෙලෙස සම්බාධක පැනවූ බව එම දෙපාර්තමේන්...

ක්‍රීඩා පුවත්

නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අවසන් සටනට පිවිසෙන ප්‍රතිවාදියා තීරණය කෙරෙන ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය අද (16දා) ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්වී සිටීම හේතුවෙන් අද ශ්‍රී ලංකා පිල තිසර පෙරේරා විසින් මෙහෙයවනු ල...

පුරවැසි කොලම

නමුත් අවාසනාවකට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සැබෑ විපක්ෂය මෙම මහා අභියෝගයට මුහුණදීම සඳහා උපාය මාර්ගිකව ස්ථානගත වන බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවේ වහල රනිල් - මෛත්‍රී දෙපළගේ හිසමත කඩා වැටෙන විට ඔවුන් කලබලයෙන් මුක්කු රැගෙන ඒදෙසට දුවන්නේ ඒ නිසාය. ඔවුන් ඔවුන්ට ලැබුණු ජනවරමේ අරුත සහ බලය ගැඹුරින් වටහා ගන්නා...

දේශීය පුවත්

කළුතර දිස්ත්‍රික්කයට ඉකුත් 2017 වසරේ ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට වියළි ආහාර සහ පිසූ ආහාර ලබාදීමේදී රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් කර ඇති කළුතර ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් රැසක් සහ එම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ ප්‍රධානීන් කිහිප දෙනකුට එරහිව රජය විශේෂ ...

දේශීය පුවත්

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගොඩගම කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ජල හිඟය නිසා සිසුන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත්ව සිටිති. මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් 70ක් අධ්‍යාපනය ලබයි. විද්‍යාලයේ ඇති එකම ළිඳට මේ වනවිට සිදී ගොස්ය. දැනට දරුවන්ට බොන්න ජලය ගෙන එන්නේ ඔවුන්ගේ නිවෙස්වලින්. ගොඩගම ගොඩගංවෙල යන ගම්මානවලද ජලය...

දේශීය පුවත්

කෘෂීකර්ම අමාත්‍යංශයේ ආංශික අධීක්ෂණ කමිටුව රැස්වූ අවස්ථාවේදී පොහොර සම්බන්ධයෙන් ඇතැම් නිලධරීන් කර ඇති ප්‍රකාශවලට අප්‍රසාදය පළකරමින් එජාප පත්කළ මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ඒ කමිටු රැස්වීමේන් පිටව ගොස් ඇත. පාර්ලිමේන්තු සංකිර්ණයේ දී ඊයේ පෙරවරුවේ පැවති මෙම ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමට කෘෂිකර්ම අම...

දේශීය පුවත්

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය මෙවරද ඉල්ලා සිටියද එහි තණකොළ විනාශවන බව පවසමින් ගාලු මුවදොර ක්‍රිඩාංගනය ලබාදීමට ආණ්ඩුව අකමැති වී තිබෙන නිසා ාමම මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටියට අමතරව තිබෙන ශ්‍රී ලංකාවේ ලොකුම ක්‍රිඩාංගනය ගැන සොයාබැලීමක් සිදුකරන බව ඒ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More