ක්‍රීඩා පුවත්

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත් වෙන හය වෙනි තරඟයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

අවසාන පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ලකුණු 6ක් වාර්තා කරමින් පන්දුවාර 19 පන්දු 5 ක දී කඩුලු 8ක් දැවී ලකුණු 160 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුයේය.

කාසියේ වාසිය දිනු බංගලාදේශ ක‍්‍රිඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට අවස්ථාව ලබා දුන්නේය.

එහිදී ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තේය.

එමෙන්ම ඊයේ රාත‍්‍රියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදි පැවති ශ‍්‍රී ලංකා බංග්ලාදේශ නිදහස් කුසලාන 20-20 තරගයෙන් පසු බංග්ලාදේශ ක‍්‍රීඩකයයන් විසින් ආර්. පේ‍්‍රමදාස පිටියේ ක‍්‍රීඩක විවේකාගාරයට සැඩි ලෙස හානි කර තිබේ.

තරගයේ අවසන් පන්දු වාරයේදී කණ්ඩායම් දෙනෙක් ක‍්‍රිඩකයන් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයට ප‍්‍රතිචාරයක් ලෙස මෙය සිදු කරන්නට ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු. මේ ඔබ දකින්නේ වීදුරු බිඳ දමා ඇති අයුරුයි. ශ්‍රී ලංකාව පරදවමින් බංග්ලාදේශ කණ්ඩායම නිිදහස් කුසලාන 20/20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.Bangladesh Cricket team destroy R. Premadasa stadium property after tensions that followed their T20I match win against hosting Sri Lankan team.#Cricket #SpiritOfCricket #Bangladesh #SriLanka

Gepostet von Newsfirst.lk am Freitag, 16. März 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More