පුවත්
දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක් වී කටයුතු කළ විදෙස් ගත පුද්ගලයන් මෙරටට පැමිණ කිලිනොච්චියට ගොස් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන මුදල්ද රැගෙන රටින් පිට වූ පසුව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පක්ෂය මල් වට්ටියකට දමා එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට දරන උත්සාහය පරාජය කොට, එක්සත් ජනතා න...

විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරුබදුවලට එකට එක කිරීමක් ලෙස යුරෝපා සංගමය අද (22) ඇමෙරිකා නිෂ්පාදන මත සියයට 25ක බද්දක් පැනවීමට තීරණය කළේය. යුරෝපා සංගමයේ රටවල් ඇමෙරිකාවට අපනයනය කරන වානේ සහ ඇලුමිනියම් මත තීරුබදු පැනවීමට ජනාධිපති ට්‍රම්ප් මේ මස මුලදී පියවර ගත්තේය. යුරෝපා සංගමය මෙලෙස ඇමෙරිකා නිෂ්පාද...

පුරවැසි කොලම

ඇඩොල්ෆ් හිට්ලර් ලොවම භීතියට පත්කල වියරු ඒකාධිපති පාලකයෙක් බවට ලොවපුරා මිනිසුන්ගේ මතයයි.ඔහු විසින් දෙවන ලෝක යුධ සමයේ යුරෝපයේ කල හිංසාවාදී යුධමය බලහත්කාරකම් හා අපරාධ ලොවම ත්‍රාසයට හා භීතියට පත් කළ බවට කිසිදු සැක සංකාවක් නොමැත. ඔහුගේ තර්ජන හා යුදමය ගර්ජනාවන් වලට නතුවූ එවකට ලොව බලවත් රටවල් වූ සෝවියට්...

දේශීය පුවත්

ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ සාකච්ඡාවක් මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ. 16 කණ්ඩායම නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ...

ක්‍රීඩා පුවත්

කොදව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආචාර ධර්ම කඩ කළ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ. තරඟයේ තෙවන දිනයේදී පැය දෙකක පමණ කාලයක් පිටියට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන් මෙසේ වැරදිකරුවන් බවට පත්ව...

ප‍්‍රධාන පුවත්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් ර...

දේශීය පුවත්

පොලු මුගුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කර තිබේ. කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස පහරදී කොටියා ඝාතනය කර තිබුණි. මෙලෙස කොටියෙකු ඝාතනය ...

දේශීය පුවත්

‍2018 මැයි විසි එක් වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිළිකා රෝගය සදහා වන ට්‍රස්ටුසුමැබ් (Trastuzumab) නැමැති එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවා තිබුණු අතර එකම එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් තුනක් කැදවා තිබුනි.ටෙන්ඩර්පත් තුනක් මගින් මෙම එන්නත මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අ...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් පැවති පිංකමේදී ‘ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිට්ලර්ට සමාන කර ඇති නමුත්, හිට්ලර් කෙනෙක් වී පැමිණ හෝ රට සංවර්ධනය කරන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් කළ ප්‍රකාශය‘ පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍ර...

ප‍්‍රධාන පුවත්

අප වෙත ලැබී ඇති මේජර් ජෙනරාල් ඩී.ජී.අයි කරුණාරත්න මහතා විසින් අත්සන් කරන ලද ලිපියක පිටපතකට අනුව හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ නාමයෙන්ම උතුරු නැගෙනහිර සිදුකරන ක්‍රියාවලිය මගින් හමුදාව තුළ ප්‍රධාන වෙනස්කම් 5 ක් සිදුවන බව පෙනී යනු ඇත. මේ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද ඊයේ මාධ්‍ය හ...

දේශීය පුවත්

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය කියා සිටියේය. ඔඩ්ඩුසුඩාන් පේරාරු මන්සන්ධිය ප්‍රදේශයේදී මාන්කුලම්...

ප‍්‍රධාන පුවත්

අනාගතය උදෙසා දැහැමි පාලකයකුගේ අවශ්‍යතාව අද රට තුළ මතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ ප‍්‍රකාශ කළහ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එ් මහතාගේ නිවසේ 20 වැනිදා සංවිධානය කර තිබූ දානමය පිංකමට එක්වෙමින් උන්වහන්සේ එස...

දේශීය පුවත්

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී සිටින කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ව මානුෂීය හේතූන් මත නිදහස් කිරීමට පියවර ගන්න ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පසුගිය 18වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ. ජනාධිපතිවරයා කිළිනොච්චියට පැමිණි...

දේශීය පුවත්

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා ඉදිරි සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගැනීමට යයි. ඊයේ (21)නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මේ බව පැවැසීය. මේ අතර සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනා...

දේශීය පුවත්

එක තප්පරයක් හෝ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එක මොහොතක් හෝ ජම්පරක් අන්දවා නොමැති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය 2019 අප්‍රේල් මස හෝ ඊට පෙර පැමිණෙන බවත් පොදු ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ ජිනීවා යෝජනාව බ්‍රිතාන්‍යය සහ කැනඩාව ලවා ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව ක්‍රියාකරන බව ජිනීවා මානව හිමිකම් කවුන්සලය හෙළිකර ඇත. ඇමරිකානු රජය මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වූවත් ජිනීවා යෝජනාව ගැන ඇමරිකාවේ ස්‌ථාවරය වෙනස්‌ වී නැත. ශ්‍රී ලංකාවෙන් ...

දේශීය පුවත්

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් බාහිර තැනැත්තන් සහ සමාගම් වෙත ලබාදෙන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබා නොදීම සම්බන්ධයෙන් පී.ටී.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජුලි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය. පර්පෙචුවල් ට්‍රෙෂ...

ප‍්‍රධාන පුවත්

‘යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම’ යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩී. අයි කරුණාරත්නගේ අත්සනින් නිකුත් කර ඇති 2018 ජූනි 14 දාතම සහිත ලිපියෙන් 2018 ජූලි මාසය අග වන විට යුද හමුදාවෙහි පිරිස් බලය 25%කින් කප්පාදු කිරීමටත් රෙජ...

ක්‍රීඩා පුවත්

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පැණි රස මුසු ඛේටය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More