පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පැණි රස මුසු ඛේටය පන්දුවේ අතුරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට චෝදනා කෙරිණ.
මෙම චෝදනාව විභාග කිරීමෙන් පසුව තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා විසින් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...