පුවත්
ක්‍රීඩා පුවත්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. මෙම තරගයේදී ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විස...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්ව තිබෙන නිසා පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයේ කණ්ඩායමක් තීරණය කර ඇති බව හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහත...

දේශීය පුවත්

ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ගෙලට මල්මාලා දැමීම ගැන ප්‍රශ්නයක් නැති නමුත් ජාතියේ ගෙදරට වදමල් මාලා දැමීමට එකඟ නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. මේ බව කියා සිටියේ කොටුව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීමෙන් පසු...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ඉදිරි දිනවලදී කථානායකවරයා වෙත යොමු කිරීමට ඊයේ (17) තීන්දු කළේය. අදාළ ...

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (17) පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට නම් ශ‍්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඒ, බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ලකුණු 137කින් පරා...

දේශීය පුවත්

කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ(මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ. වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර...

දේශීය පුවත්

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත ‘නව තාක්ෂණ නගර ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්පෙ රේදා (15දා) හෝමාගම, පිටිපන, දෙල්ගහවත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී ඇමැතිවරයාට ‘හූ’ කියමින් විරෝධය පළ කිරීම නිසා දැඩි උණුසුම...

දේශීය පුවත්

අධිරාජ්‍යවාදීන්ට එරෙහිව උෟව වෙල්ලස්සෙන් ආරම්භ කළ සටනට වසර 200ක් පිරෙන මොහොතේ නැවතත් උෟව වෙල්ලස්ස බින්තැන්නේ පාරම්පරික ගොවි ජනතාවගේ ඉඩම් අධිරාජ්‍යවාදී සමාගමක් වූ සිංගප්පූරු සමාගමකට ලබා නොදෙන ලෙස ඉල්ලා පෙරේදා (15දා) රිදීමාලියද්ද දෙහිගම හේන්යායේදී එම ජනතාවගේ ලෙයින් පෙත්සමක් අස්සන් කළහ. උෟව වෙල්ලස...

දේශීය පුවත්

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගෙන් ප්‍රබල තර්කයක් ඉදිරිපත් විය. ඔහු පෙන්වා දුන්නේ රාජපක්‍ෂලා සියළු දෙනා මැතිවරණ ජයග‍්‍රහණය...

Notice Board

මේ රට වෙනස් කළ හැකි බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු ගැන ඔබ නොදත් කතාව දැනගන්න... සැප්තැම්බර් 25 අඟහරුවාදා සවස 3ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න.

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථා...

මුහුණු පොතෙන්

ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුරෝපීය හවුල එක්ක ගමනක් යන්න බරි බව දැනගත්තා. ඒ වෙනුවට මහින්ද විසින් විකල්ප තේරැවා. ලෝකයේ එවකට නැගී එන ආර්ථික බලවතා වූ චීනය එක්ක මහින්ද පුංචි ලංකාව එකතු කලා. හැබැයි අපේ රටේ දේශපාලන කුහකයන් අතර ඉදිරියෙන්ම හිටපු ජනතා විමුක්ති පෙරමුණ එදා ඒක මහින්ද ලංකවෙ චීන කො...

දේශීය පුවත්

ඉදිරි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වෙයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ, සංවත්සර උළෙල පැවැත්වීම, නව සංවිධායකයන් පත්කිරීම හා වත්මන් දේශපාලන තත්ත්වය ආ...

දේශීය පුවත්

වත්මන් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඉන්දීය සහාය ලැබෙනු ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ආරාධනා කරන ලද්දේ ලංකාවේ ඒ සඳහා ඉඟි කිරීමක් වශයෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි. අද පවතින ආණ්ඩුව වැටෙන බව ඉන්දියාව ප...

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය හෙට පැවැත්වේ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ එම තරගය පැවැත්වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සහභාගී වූ පළමු තරගයේ දී ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. ඒ අනුව තරඟාවලිය තුළ තවදුරටත් ...

දේශීය පුවත්

ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අගුණකොලපෑලැස්ස අලුත්වැව මහානාග පාසලේ ප්‍රමාණයේ නව දෙමහළ් ගොඩනැගිල්ල අද(16)දින සිසු අයිතියට පත් කළේය. ලක්ෂ 151 වැය කරමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ අංග සම්පූර්ණ පාසල් උපකරණ වලින් සම්පූර්ණව ඇත. දූදරුවන් 1700ක් පමණ අධ්‍යාපණය හදාරන මෙම පාසලට විශාල අඩුපාඩුවක්ව ...

ප‍්‍රධාන පුවත්

13 වැනිදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් කරනු ලැබුවා. පළමුවෙන්ම ජනාධිපතිවරයා සාකච්ඡාවට ලක් කළේ පොලිස්පතිවරයාගෙන් ගෙවුණු වසර තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙනි. ලංකාවේ ඉතා ජනප්‍රිය මාතෘකා...

ඡායාරූප පුවත්

පන්දුව සමග රටත් එසවෙන දිනක්... තර්ජනී සිවලිංගම් ආසියානු ශූරතාව දිනූ ශ‍්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ක‍්‍රීඩිකාවකි. ඇය විශේෂ වන්නේ ඒ හේතුව නිසාම නොවේ. ලංකාවේ උසම දැල් පන්දු ක‍්‍රීඩිකාවද වන නිසාය. ඇය ඇගේ උසේ වාසිය පාවිච්චි කර ගත්තේ ඉහළින් ඇති දෙයක් තමන්ට නෙළා ගැනීමට නොවේ; ශ‍්‍රී ලංකාව ආසියාවේ ඉහ...

පුරවැසි කොලම

නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑව තුළ පක්ෂ දේශපාලනය විසින් සිංහලත්වය මරා දමා, සිය පාක්ෂික අතකොළුවක් ලෙස සිංහලයන් ගොනු කිරීමට පටන් ගත්තේය. ඒ ආකාරයට දේශපාලන නායකයන්ගේ වහලූන් බවට කාලාන්තරයක් තිස්සේ පත් කර ගැනීම නිසා සිංහල ජාතියට මේ සිදු වන ආක‍්‍රමණ පිළිබඳ වැටහීමක් නොමැති ගානය. * ජාතිය වන්ද්‍යාකර...

පුරවැසි කොලම

මහින්ද මෑතකදී කළ ඉන්දියානු සංචාරයේදී කළ ප්‍රකාශයක් මත භේදයට තුඩු දී ඇත. ඒ මාධ්‍යවේදියෙක් එහිදී මත්තල ඉන්දියාවට දෙනවාට විරුද්ධදැයි ඇසූ පැනයට දුන් පිළිතුරයි. කණ්ඩායම් දෙකක් විසින් මත්තල ඉන්දියාවට පැවරීමට එකඟ වූ බව කියයි. එක කණ්ඩායමක් වන්නේ ජවිපෙ ඇතුළු වැලේ වැල් නැති යහපාලන උබුජන් කොටසයි. ඔවුන්ට අනු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More