ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (17) පැවැත්වෙනවා.
ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි.
තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට නම් ශ‍්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඒ, බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ලකුණු 137කින් පරාජයට පත්වීම හේතුවෙන්.
මේ අතර තරගාවලියේ ඊයේ (16) පැවති දෙවන තරගයෙන් හොංකොන් කණ්ඩායම පරාජයට පත් කරමින් පාකිස්ථානය පහසු ජයක් අත්කර ගත්තා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...