ක්‍රීඩා පුවත්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය හෙට පැවැත්වේ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ එම තරගය පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සහභාගී වූ පළමු තරගයේ දී ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

ඒ අනුව තරඟාවලිය තුළ තවදුරටත් රැදී සිටීමට නම් ඔවුන් හෙට පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුවේ.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන තරගාවලියේ “ඒ” කාණ්ඩයේ පළමු තරගය ලෙස පාකිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More