ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සංශෝධනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා එම තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කරයි. ශ්‍රී ල...
එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔවුන්ව නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්ෂ කාර්යාලයේදී අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී ඇති බව සඳහන්ය. <...
මාස 06ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව වාර්තා වේ. වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම, යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය...
එකෝමත් එක කාලෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවාගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුණා ලු...ඒකෙන් තෝරගත්ත තරුණ සෙබළු ටික ගුවන් හමුදා මූලස්ථානයට ගෙන්නලා උත්සවයක් තියලා හැමෝටම නිල ඇඳුම් බාර දුන්නා ලු...ගුවන් හමුදා නිල ඇඳුමෙ වම් අත පැත්තේ උඩට වෙන්න උකුස්සෙක් ගේ ලාංඡනයක් තියෙනවා ඕගොල්ලො දැකලා ඇති නේ...ඉති...
ජනාධිපතිවරණයේ දී වෙලාවට පොහොට්ටුවේ තුරුම්පු ආසියා ඉදිරියට දමන බවත්, ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැහි වැහැලා සිටින නමුත් රටේ විශාලතම ඡන්ද පදනම ඇත්තේ පොහොට්ටුවට බවත්, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, සිවිල් සමාජ ක්‍රි...
විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඔහු...
සිංහල භාෂාව නොදන්නා, සිංහල වචන උච්චාරණය පිළිබඳව කිසිවක් නොදන්නා ඉන්දුනීසියානු ගායක කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකේය ජාතික ගීය අපූරු ලෙස ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. මේ පිළිබඳව අප කිසිවක්ම නොකියමු... ගායනය අසා අවබෝධ කර ගත යුතු දේ අවබෝධ කරගැනී...
සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින කැඳවූ විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කු...
ජාතික ගීය විකෘති කළ බවට චෝදනා එල්ල වී තිබෙන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ අද(02) දිනයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එහි දී නියමිත බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ප්...
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්...
චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ. සයිනොපෙක් පළමු ඉන්ධන තොගය පසුගියදා දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබූ අතර, චීන තනාපති කාර්යාලය ටිව්ටර් සටහනක් තබමින් පවසන්නේ ඉන...
ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට පැවරීමේ පුරාතන චාරිත්‍රය අද (02දා) පස්වරුවේ දළදා මැදුරේදී සිදු කිරීමට නියමිතය. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේ ප්...
වෘත්තීය සමිති මර්දනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් යොදාගත් පරිදි හෙට (03 දා) වෘත්තීය සමිති 30 ක් පමණ සංකේත වර්ජනයේ යෙදෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳීම වෙනුවට ඒවා හෙළිද...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ඇති බවය. සහස්යා ඉන්වෙස්මන්ට් ලි...
කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක ව්‍යාපාරය නංවාලීමට නම් රාත්‍රී ආර්ථික ක්‍රමවේදයකට (Night Economy ...
නිදහස යනු කුමක්ද කියා දවසක යමෙක්ට වැටහේ, නම් කිසිම රටක, සමාජයක් මේ ගොත්‍රික ක්‍රමයට කොටු වන්නට වැලි ඇටයක තරමක උපකාර නොකරනු ඇත.. තලේබාන්ලාගේ නීතියට අනුව යමින් ඇෆ්ගනිස්තානයේ අහිංසක සංගීත ශිල්පියෙකු සිය ජීවිකාව සරිකරගත් සංගීත භාණ්ඩ විනාශ කර දැමුණු අයුරු...
දැනට පවතින නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා වගා කළ හැකි සෑම ඉඩමකම කෙටිකාලීන ආහාර බෝග වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දී තිබේ. ...
සති අන්තයේ එල්ලවූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව නැවැත වතාවක් යුක්රේන ඩ්‍රෝන යානා රුසියානු අගනුවර වන මොස්කව්හි පිහිටි මූල්‍ය හා ව්‍යාපාරික මූලස්ථානය වෙත නැවත වරක් ප්‍රහාරයක් එල්ල කළ බව නගරාධිපති සර්ජි සොබියානින් අද(01) උදෑසන තහවුරු කළේය. එක් ...
පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් හා පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම් තුන හෙට(02) දින නැවත අභියාචනාධිකරණය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...