එකෝමත් එක කාලෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවාගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුණා ලු…ඒකෙන් තෝරගත්ත තරුණ සෙබළු ටික ගුවන් හමුදා මූලස්ථානයට ගෙන්නලා උත්සවයක් තියලා හැමෝටම නිල ඇඳුම් බාර දුන්නා ලු…ගුවන් හමුදා නිල ඇඳුමෙ වම් අත පැත්තේ උඩට වෙන්න උකුස්සෙක් ගේ ලාංඡනයක් තියෙනවා ඕගොල්ලො දැකලා ඇති නේ…ඉතිං අලුත් නිල ඇඳුම් ලැබුණු සෙබළු අතරෙ හිටපු එක් සෙබළෙක් ගේ නිල ඇඳුමේ උකුස්සා ඉන්න ලාංඡනය නෑ ලූ…ඉතිං මේ නවක සෙබළා මේක ගැන පැමිණිලි කරන්න කියලා නිල ඇඳුම් බෙදපු වින්ග් කමාන්ඩර් ළඟට ගියා ලු…ඊට පස්සේ දෙන්නා අතරෙ මෙහෙම සංවාදයක් වුණා ලු.
නවක සෙබළා : ” සර්..මගේ අතේ ගහන කුරුල්ලා නෑ නේ ”
වින්ග් කමාන්ඩර් : ” මෙහේ අතේ ගහන කුරුල්ලෙක් නං නෑ…හැබැයි £කේ අරින එයාර් මාෂල් කෙනෙක් නං ඉන්නවා…” කියලා කිවුවා ලු.
සැ.යු – පල්ලෙහා දාලා තියෙන ජාතික කොඩිය අර නවක සෙබළා පොඩි කාලේ ඇඳපු එකක් නෙමෙයි !
– සොනාල ගුණවර්ධන –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...