සිංහල භාෂාව නොදන්නා, සිංහල වචන උච්චාරණය පිළිබඳව කිසිවක් නොදන්නා ඉන්දුනීසියානු ගායක කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකේය ජාතික ගීය අපූරු ලෙස ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
මේ පිළිබඳව අප කිසිවක්ම නොකියමු… ගායනය අසා අවබෝධ කර ගත යුතු දේ අවබෝධ කරගැනීමට එය නරඹන ඔබට බාර කරමු….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...