පුවත්
ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මහතා සමග අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. පසුගිය දිනවල නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා බොහෝ කතාබහට ලක්වූ දේශපාලඥයෙකු නිසා මේ පැමිණිම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. පසුගිය දින කිහිපය තුලද නිමල් සිරිපාලද සිල්වා ...

දේශීය පුවත්

මේ වන විට පවතින මෝටර් වාහන අංක තහඩු සවිකළ විට නවීන වාහනවල ඉදිරිපස ඇති සන්නිවේදන උපකරණ වැසී යාම හේතුවෙන් දත්ත ලබාගැනීමේ හැකියාව අහිමිවීම නිසා ඊට පිළියමක් වශයෙන් එම උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ නව අංක තහඩුවක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම මෝටර් රථවල ඉදිරිපස හැඩය අනුව වෙනස් ප්‍රමාණ...

දේශීය පුවත්

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවඑයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ...

ව්‍යාපාරික පුවත්

2018 ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි. පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.3%ක් ලෙස වාර්තා වූ අතර, 2017 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමන අගය ලෙසද 2018 ජනවාරි මාසයේ උද්ධමන අගය සැලකෙයි...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ අසනීපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැතැයිසම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ...

දේශීය පුවත්

මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩි වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මේ වන විට පවතින අභ්‍යන්තර අර්බුදය පාර්ලිමේන්තුවේදී එලියට එමින් තිබේ. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ ඊ. සරවනබවන් මහතා ප්‍රකාශ කළේ තම මන්ත්‍රිවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අල්ලස් ලබාගත් බවට සිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා කරනු ලබන චෝදනා අසත්‍යබවයි. මේ ක...

දේශීය පුවත්

අද (22) දින අමාත්‍යමණ්ඩල සංශෝධනයක් සිදුවන බවට මාධ්‍යවල වාර්තා වුවද විවිධ ආරංචි පැතිරගියද ඒ සම්බන්ධයෙන් මේ දන්වා කැබිනට් අමාත්‍යවරුන්ට ජනාධීපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් අප කළ...

දේශීය පුවත්

ආණ්ඩුව ඉල්ලා අස්වී වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරමින් ජනරැළි මාලාවක් රටපුරා සංවිධානය කිරීමටත් එම ජනරැළි මාලාවේ ආරම්භක ජනරැළිය මාර්තු මුල් සතියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ පැවැත්වීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. හිටපු ජනාධිපති මහින්...

දේශීය පුවත්

සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඉතා බරපතල එකක් බවත් පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ක්‍රියා කරන බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිතුමනාපයට ණය ලබාගැනීම සඳහා මෙමගින් මුදල් අමාත්‍යවරයාට බලය පැවරෙන බවත් මෙය රටේ ආර්ථිකයට යහපත් කාරණයක් නොවන බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධ...

දේශීය පුවත්

සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට ඇතුලත් කරගැනීමට තීරණය කෙරේ. මීට ස්වල්ප වේලාවකට පෙර මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

දේශීය පුවත්

පාසල් දරුවන්ට දෙනවයි කියු ටැබ් යන්ත්‍ර කොහේද කියා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර මහතා අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රශ්න කළේය. “මහලොකුවට ටැබ් යන්ත්‍ර දෙනවයි කිව්වා? න...

දේශීය පුවත්

වර්තමාන ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුබව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක නිරතවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ. මෙම සාකච්ඡාවට එක්වී සිටින කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජාතික ආණ්ඩ...

දේශීය පුවත්

වර්තමාන ජාතික ආන්ඩුව තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මකවන බව අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලදී. ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගු බවත් එය අවලංගු කිරීම සඳහා කිසිම යෝජනාවක් ඉදිරිපත්වී නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එය සනාථකරම...

ව්‍යාපාරික පුවත්

පවතින දේශපාලන අර්බුදය නිසා නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි.

දේශීය පුවත්

දියතලාව කහගොල්ල ප්‍රදේශයේ බස් රථයක අද උදෑසන(21) බෝම්බයක් පුපුරා බස්රථය ගිනි ගැනීමෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් 07 දෙනනෙකු යුධ හමුදාවේ සෙබලුන් වන අතර 05 දෙනෙකු ගුවන් හමුදාවේ සෙබලුන්ය සෙසු පිරිස සිවිල් වැසියෝ වෙති හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලබව වාර්තාවේ. බස්රථයේ බෑගයකතිබු අත්බ...

දේශීය පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයට ඕනෑම මොහොතක පැමිණිය හැකි බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළද කිහිප දෙනෙකු සමග ගොස් නිදහසේ සංදේශයක් බාරදීමට පවා ආරක්ෂක අංශ ඉඩ ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සයිටම් ආයතනයේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් බා...

විදේශ පුවත්

සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රධානය කිරීමට සැරසෙයි. 2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි....

දේශීය පුවත්

මොනරාගල දිස්ත්‍රික්කයේ තොග වෙළඳපොළේ මේ දිනවල දෙහි කිලෝ ග්‍රැම් එකක් රුපියල් දෙකකටත් වඩා අඩු මිලකට අලෙවි වන බව ගොවීහු පවසති. වැල්ලවාය, බුත්තල, වෙහෙරයාය, ඇතිලිවැව, බුදුරුවගල සහ තණමල්විල යන ප්‍රදේශවල මෙම තත්ත්වය ඇතිවී තිබේ. එමනිසා ගොවීන් දැඩි පීඩාවකට පත් වී ඇත.

දේශීය පුවත්

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මහරගම නගර සභාව සඳහා මෝටර් බයිසිකලය ලකුණින් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ තරග කර තේරී පත් වූ සභිකයන් 07 දෙනකු තමන් අදාළ සභික ධුරවලින් ඉල්ලා අස් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More