ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මහතා සමග අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. පසුගිය දිනවල නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා බොහෝ කතාබහට ලක්වූ දේශපාලඥයෙකු නිසා මේ පැමිණිම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.
පසුගිය දින කිහිපය තුලද නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිනියේ නැත. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාත් මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ ශෝකප්‍රකාශ යෝජනාව වෙනුවෙන් අදහස් දැක්වීමටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...