ව්‍යාපාරික පුවත්

2018 ජනවාරි උද්ධමනය 5.4%

February 22, 2018 11:14 am | Lanka Lead News

2018 ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.3%ක් ලෙස වාර්තා වූ අතර, 2017 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමන අගය ලෙසද 2018 ජනවාරි මාසයේ උද්ධමන අගය සැලකෙයි.
මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.0%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.4%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2017 ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ දායකත්වය 2.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.6%ක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More