දියතලාව කහගොල්ල ප්‍රදේශයේ බස් රථයක අද උදෑසන(21) බෝම්බයක් පුපුරා බස්රථය ගිනි ගැනීමෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉන් 07 දෙනනෙකු යුධ හමුදාවේ සෙබලුන් වන අතර 05 දෙනෙකු ගුවන් හමුදාවේ සෙබලුන්ය සෙසු පිරිස සිවිල් වැසියෝ වෙති හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලබව වාර්තාවේ.
බස්රථයේ බෑගයකතිබු අත්බෝම්බයක් පුපුරායෑමෙන් මෙම අනතුර සිදුවූ බව පොලිසිය සැක කරයි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...