පුවත්
දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නීතිය අවනීතිය කරණ වත්මන් රජයේ පොලිස් විමර්ශණ පසුගිය කාලය පුරා අවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී ඒ රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ ව...

ක්‍රීඩා පුවත්

ලබන හය වැනිදා ආරම්භවන විස්‌සයි විස්‌ස තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා විසි දෙනකුගෙන් යුත් සංචිතයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් නම් කර ඇති අතර එහිදී නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට යළිත් වරක්‌ ශාරීරික යෝග්‍යතාව හරහට සිටීම හේතුවෙන් මෙම තරගාවලියද අහිමිව තිබේ. "මැතිව්ස්‌ දැ...

දේශීය පුවත්

අශෝක හඳගම, විමුක්‌ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ යන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ සම දායකත්වයෙන් නිර්මාණය කෙරුණු 'තුන්දෙනෙක්‌' සිනමා පටයේ මංගල දර්ශනය ඊයේ (27 දා) රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. එම මංගල දර්ශනයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ...

දේශීය පුවත්

රට දියුණුව කරා රැගෙනයාමට නම් නිසි ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඇතැම් කරුණුවලට ප්‍රතිපත්ති තිබෙන බවත් ඇතැම් ඒවාට ප්‍රතිපත්ති නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රටක නිසි දියුණුවක් ඇතිවීම සදහා නිවැරදි ප්‍රතිපත්ති සහ සැළසුම් අත්‍යවශ්‍යබවත් ජනාධි...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් වන විශ්වාසභංග යෝජනාව බල පොරයක උවමනාවක්නම් ඒ අවස්ථාවේදී ඒ ගැන හොඳින් සිතාබලා තීරණයක් ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. අද (28) දින පක්ෂ මුලස්ථා...

දේශීය පුවත්

ප්‍රධාන ගැටලු 06 කට විසදුම් ඉල්ලා අද (28) සිට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව විශ්වවිද්‍යාලයිය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි. මෙම ගැටලු මුල්කරගනිමින් 2016 ජූලි 27 වැනි දින සිට ජාතික විශ්වවිද්‍යාල තුළ වෘත්තීය ක්‍රියාමාර්ග දිය...

විදේශ පුවත්

රුසියානු මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන රන් සංචිත ප්‍රමාණය පසුගිය මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 20ක් ඉහළ දමාගැනීමට සමත්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඒ අනුව පසුගිය ජනවාරි මාසය අවසන් වන විට රුසියාව සතු සමස්ත රන් සංචිත ප්‍රමාණය ටොන් 1857ක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා...

දේශීය පුවත්

තවත් සති දෙකකින් පමණ සිදුකිරීමට නියමිත ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍ය මණ්ඩල සංශෝධනය බොහෝදුරට සිදු නොවීමට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව මේ වන විට රටේ පොදු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවීමත් එම පක්ෂයතුළම පිරිසක් ඊට එරෙහිව අ...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණ ප්‍රතිපළමත අමතර මන්ත්‍රි සංඛ්‍යාව ගණනය කිරීමේදී බරපතල වරදක් සිදුවී තිබෙන බවත් සිදුවී ඇති වරද නිවැරදි නොකරන්නේනම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තුවන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. ලැයිස්තු මන්ත්‍රිවරු ගණනය මුළුමණින්ම වැරදි බවත් මේ පිළිබඳව මැතිවරණ කොම...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ. කැබිනට්‌ මණ්‌ඩලයේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිප...

දේශීය පුවත්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පැය 04ක කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාලව ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවෙන් ඉදිරිපත්කර තිබෙන නිර්දේශයන්ට අනුව මෙම ප...

දේශීය පුවත්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට තවත් සති දෙකකින් නීති ය හා සාමය අමාත්‍යංශය ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රීලංකා නිදහස් පක්සයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය. තවත් සති දෙකකින් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදෙන බවට කවුරුන් කුමක් ක...

දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මේවන විට සාකච්ඡා ආරම්භකර තිබෙන බව ඒකාබද්...

දේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී මෙරටට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව ලබාදී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවසීය. යුද හමුදාපති මේජර් ජනරාල්මහේෂ් සේනාන...

දේශීය පුවත්

2020 ජනාධීපතිවරණයේදී රටට ආදරය කරන සියලුම බලවේගවල අරමුණ වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධීපතිවරණයට ඉදිරිපත්වියයුතු බව එළිය සංවිධානය අවධාරණය කරයි. අද (27) දින පැවති මාධය හමුවකදී එළිය සංවිධානයේ කමිටු සාමාජිකයින්වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වර...

දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියා කිරිම වළක්වාලමින් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට (FCID) පනවා ඇති තහනම් නියෝගය මාර්තු 23 වන දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළේය.

දේශීය පුවත්

සිංහයාගේ දත් නිය ගලවා දඩයම් කරන්න බෑ. පසුගිය ජනපතිවරණයට වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ “දින සීයෙන් අළුත් රටක්“ වැඩසටහන අනුව ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 2015 පෙබරවාරි 19 දිනයි. ඒ කියන්නේ මීට වසර තුනකට පෙරයි. අපි කෙතරම් ඒ පිළිබඳ කතා කළත් තවමත් ඒ පනත පාර්ලිමේන්තුවට ඉද...

දේශීය පුවත්

2018 පෙබරවාරි 27 මාධ්‍ය නිවේදනය යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා, විධායකයට වෙනම රුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසක) ණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට හැකිවන පරිදි නව නීතියක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩ...

දේශීය පුවත්

කොටි සබ්මැරීන් යාත්‍රා නිපදවූ ධර්මලිංගම් සත්‍යරාමන් නමැත්තා ඔස්‌ටේ්‍රලියාවේ සිට කටුනායකට පැමිණි පසු මුදාහැර ඇති අතර පසුව ඔහුට පවුලේ අය සමග යැමට ඉඩදී ඇත. හිටපු කොටි අවි ආයුධ නිපදවීමේ නායකයකු වූ සත්‍යරාමන් කටුනායකදී පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වී තිබේ. ඔහු මුණගැසීම සඳහා ද්‍රවිඩ අන...

දේශීය පුවත්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිය සහ දරුවන්ගේ වීසා බලපත්‍ර වහාම අවලංගු කර ඔවුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙස ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මෝරිස්‌ ජෝන්ස්‌ටන් ගෙන් ඉල්ලා ඇත. බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියත් ඔහුගේ ප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More