අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් වන විශ්වාසභංග යෝජනාව බල පොරයක උවමනාවක්නම් ඒ අවස්ථාවේදී ඒ ගැන හොඳින් සිතාබලා තීරණයක් ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
අද (28) දින පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නමුත් එම විශ්වාස භංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා වංචා දුෂණවලට සම්බන්ධ බවට, වංචා දුෂණ යට ගැසූ බවට, වංචනිකයින් ආරක්ෂා කළ බවට නිශ්චිතව කරුණු සහිතව චෝදනා ඉදිරිපත් කරනවානම් එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහයෝගය ලබාදීමට ජනතාවිමුකිති පෙරමුණ සුදානම් බවද ජනතා විමුකිති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...