2020 ජනාධීපතිවරණයේදී රටට ආදරය කරන සියලුම බලවේගවල අරමුණ වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධීපතිවරණයට ඉදිරිපත්වියයුතු බව එළිය සංවිධානය අවධාරණය කරයි. අද (27) දින පැවති මාධය හමුවකදී එළිය සංවිධානයේ කමිටු සාමාජිකයින්වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු මේ බව ප්‍රකාශ කළහ.රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ඒකිය රටක් තුළ සියලුදෙනාගේ නිදහස ආරක්ෂා කරගනිමින් ශක්තිමත් ආර්ථිකයක්කරා රට ගෙනයාම සදහා අවශ්‍ය පියවර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු සුදුසුකම් සපුරා තිබෙන බවද මෙහිදී ප්‍රකාශ විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...