පුවත්
දේශීය පුවත්

යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමට හැකි ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටින බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඊයේ (22 වැනිදා) සිය වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේය. සෙයිද් රාද් හුසේන්...

ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතික පෙරමුණට බලය හිමි ගාල්ල මහනගරසභා රහස් ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා නගරාධිපතිධුරයට පත්වේ. නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පෙරමුණේ මොහොමඩ් හුසේන් මහතාට හිමිවිය.

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පවත්වන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිරුපයට හානි කිරීමේ පාර්ශ්ව මහනුවර හා අම්පාර ඇතිවූ සිදුවීම් පසුපස සිටින බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි. මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මහනුවර හා අම්පාර ඇතිවූ සි...

දේශීය පුවත්

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදාට යෙදී තිබේ. 2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් ගණන 8511ක් වන බවත්ඉන් 8113ක් අලුතින්ම හඳුනාගත් රෝගීන් බවත් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි. මේ අනුව පළාත් වශයෙන් ගත්විට බස්නාහිර පළාතෙන් 3601ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ප...

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වී ඇත්දැයි සොයාබලා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධීකරණයට දැනුම්දෙන්නැයි නීතිපතිට අද (23) දින නියෝග කෙරේ.

දේශීය පුවත්

නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීමේ හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුතුවල නිරත වන පිරවුම් හල්වල බලපත්‍රය අහෝසි කොට රජයට පවරා ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කෙළේ ඊයේ (22දා) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය...

ක්‍රීඩා පුවත්

අප්‍රේල් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 3ක් හා ක්‍රීඩිකාවන් 3 යැවීමට හැකිව තිබියදී ක්‍රීඩිකාවන් සිවු දෙනකු පමණක් යැවීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් ගෙන ඇති තීරණය බලවත් අස...

විදේශ පුවත්

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සායිෆ් අල් ඉස්ලාම් මීළඟ ලිබියානු ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි. ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතයි. නේටෝ හමුදා සහයෙන් කි‍්‍රයාත්මක කැරැුල්ල මර්දනය කොට ලිබියාව මුදාගත හැක්කේ ගඩාෆිගේ පුත‍්‍රයාට බව ලිබියානුවන් ද විශ්වාස ක...

දේශීය පුවත්

රට තුළ විශාල වශයෙන් වැඩිවන අපරාධ රැල්ල මැඬලීමට ආණ්‌ඩුව වහා පියවරක්‌ ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) පැවැසීය. මත්කුඩු ජාවාරම වැඩිවී මිනී මැරුම්, වෙඩි තැබීම්, මංකොල්ලකෑම්, ළමා අපචාර ආදී දූෂණ ක්‍රියාවන් වර්ධනය වීමේ තත්ත්වයක්‌ දකින්නට ඇති බවත් මේවා මැඬලීම පොලිසියේ ව...

ප‍්‍රධාන පුවත්

මුතුරාජවෙල අභය භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22 වැනිදා) අදාළ අංශවලට උපදෙස්‌ දුන්නේය. එහි යම් ඉඩම් කොටස්‌ ගොඩකිරීම් සඳහා යම් රාජ්‍ය ආයතනයක්‌ මගින් දැනට කුමන හෝ අවසරයක්‌ ලබාදී ඇත්නම් ඒ...

ප‍්‍රධාන පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් නව අගමැතිවරයකු සමඟ නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කර ගත යුතු වේ. අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයක් වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් ඇති විය හැකි තත්ත්වය කුමක්දැයි... පාර්ලිමේන්තු...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන්කරනලද රාජ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බව දේශපාලන අභ්‍යන්තර...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සමිබන්ධන් මහතා අතර රහස් සාක්ච්ඡාවක් පැවති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇත. විශ්වාසභංග යෝජනාවේදී පවතින තත්ත්වය සලකා බලා ක්‍රියාකරන බව ආර්. සමිබන්ධන් ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් අත්සන් ලේඛනයක් ගනිමින් සිටින්නේ එම මන්ත්‍රිවරුන් ගැන අග්‍රාමාත්‍යවරයාට කිසිදු විශ්වාසයක් නැති නිසා බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. විශ්වාසයක් තිබෙනවා නම් මෙතරම් කලබලවී අත්සන් ලබාගන්නේ ඇයි ද කියා තමා ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්දාන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇත. මන්ත‍්‍රිවරයා සිය ට්විටර් ගිණුම මගින් මේ බව සදහන් කර තිබේ. රුසියාවේ සිට ඇමරිකාව බලා යාමත්, ලංකාවේ විපක්‍ෂය නියෝජනය කිරීමත් නිසා මෙම තීරණය ගන්නට ඇති බවද මන්ත‍්‍රීවරයා ...

දේශීය පුවත්

ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීම සඳහා වූ ජනාධීපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතු ආර්ථික සඵාවේ තීරණයකට අනුව තමන් විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව එළැඹෙන අඟහරුවාදා සාකච්ඡාකිරීමට නියමිත බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි. හෙතෙම සඳහන් කර සිටි...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් 100 දෙනෙකු ලියවිල්ලකට අත්සන් තබා ඇත. මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්ත...

දේශීය පුවත්

පාකිස්තානු ජනාධීපති මමිනුන් හුසේන් මහතාගේ ඇරයුමෙන් පාකිස්තානයේ ජාතික දිනයට සහභාගීවීම සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා පාකිස්තානයේ තෙදින නිල සංචාරයකට එක්වීමට නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාකිස්තානු ජනාධීපති මමින...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබ විවාදය අප්‍රේල් 04 වෙනිදා උදෑසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ඡන්ද විමසීම සිදුකරන්නේ රාත්‍රි 9.30 යි. මෙම තීරණය ගන්නා ලද්දේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රදෘනත්වයෙන් පාර්ලිමේන්තු ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු නිදහස පාවිච්චි කරමින් ස්‌වාධීන අධිකරණයට ප්‍රහාර එල්ල කිරීම වරදක්‌ බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More