විදේශ පුවත්

ගඩාෆිගේ පුතා ජනපතිවරණයට

March 23, 2018 10:13 am | Lanka Lead News

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සායිෆ් අල් ඉස්ලාම් මීළඟ ලිබියානු ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි. ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතයි. නේටෝ හමුදා සහයෙන් කි‍්‍රයාත්මක කැරැුල්ල මර්දනය කොට ලිබියාව මුදාගත හැක්කේ ගඩාෆිගේ පුත‍්‍රයාට බව ලිබියානුවන් ද විශ්වාස කරන්නට පටන්ගෙන ඇතැයි එරට වාර්තාවල දැක්වේ. සායිෆ් මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇත්තේ ලිබියානු විමුක්තිය සඳහා වූ පොදු පෙරමුණ පක්ෂයෙනි. එම පක්ෂය විසින් ගඩාෆි පුත‍්‍රයාගේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කර තිබේ. ගඩාෆි පවුලේ උරුමක්කාරයා ලෙස ඔහු දේශපාලනයට පිවිසිය ද ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය පුද්ගලයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More