අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් නව අගමැතිවරයකු සමඟ නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කර ගත යුතු වේ.
අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයක් වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් ඇති විය හැකි තත්ත්වය කුමක්දැයි… පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉහත තත්ත්වය පෙන්නා දුන්නේය.
එසේම විශ්වාසභංග යෝජනාවකට රහස් ඡන්දයක් ලබාදීමට හැකියාවක් නැති බවද ඉද්දමල්ගොඩ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කෙළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...