විශ්වාසභංගය විපක්ෂයෙන් ගෙන ආවත් ආණ්ඩු පක්ෂයේ සහායත් ඊට ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කතාවෙන් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. අගමැතිවරයා සමඟ පෞද්ගලිකව කිසිඳු වෛරයක් නොමැති බවත් අගමැති සිංගප්පූරුවට ගිය අවස්ථාවේ තානාපති කාර්...
ව්ශ්වාසභංග විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අවධාරණය කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයට පත් කිරීම නීතියට පටහැනි බවය. ඔහු පෙන්වා දෙන්නේ මෙරට කුමන හෝ රජයේ තනතුරක් දරන්නේනම් ඒ තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරනා බවට දිවුරුම් දියයුතු බවය. සිංගප්පූරු පු...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසීය. විශ්වාසභංග යෝජනා විවාදයේදි අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මෙම විශ්වාසභංග යෝජනාව පුද්ගලිකව හෝ දේශපාලන උවමනාවකට අනුව ඉදිරිපත් කර නොමැති බ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. මේ වන විට විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙමින් තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙන විවාදයට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ...
ජාතික නිදහස් පෙරමුණේ නාය, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රිවරයා අඛණ්ඩව කතා කරමින් සිටියි. විශ්වාසභංග යොජනාවත් සමග ආණ්ඩුවේ තුනෙන් දෙක අවසන් වී ඇති බවත් ඔහු පැවැසීය. හෘද සාක්ෂිය වෙන...
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපතිවරණ සටන ආරම්භ කරන අවස්ථාවේදි රනිල්ට බෑ යනුවෙන් මැතිවරණ පෝස්ටරයක් චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය විසින් පළකළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. විශ්වාසභංග යෝජනා විවාදයේදී අදහස් දක්වමින් ඔහු ...
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. ශ‍්‍රීලනිප ඡන්ද විමසීමෙන් බැහැර වන්නේ යයි රාජ්‍ය ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අබේවර්ධන පවසන්නේ විශ්වාස භ...
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, ලේඛණ සත්‍යාපනය (සත්‍ය පිටපත් බවට තහවුරු කිරිම) කිරිමේ ක්‍රියාවලියේ නියමු ව්‍යාපෘතිය අප්‍රේල් මස 05 වන දින පෙ.ව 10 ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ප්‍රධාන ශ්...
බැදුම්කර සිදුවීම සම්බන්ධව ජනාධිපති කොමිෂමෙන් හෝ කෝප් වාර්තාවෙන් වරදකරුවෙක් කර නොමැති බවත් එසේ නම් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශ්වාසභංගය පුස්සක් බව පැවසීය. විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී...
අගමැතිවරයාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇති විහ්වාස භංග යෝජනාවේදී ඡන්දය නොදී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත. සිරස රූපවාහිනිය වෙත ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ බව සදහන් කර තිබේ. මේ තත්වය මත විශ්වාස භංගය ඡන්ද විමසීමට පෙරම ජයග‍්‍රහණය කිරීමේ තත්වයක් අගමැතිවරයා...
ඉන්දුනීසියාවේ බොර්නියෝ දූපත් ආසන්න මුහුදේ ඛනිජ තෙල් කාන්දුවක් සමග ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් එම පළාතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම පළාත ආශ්‍රිත බාලික්පාපන් වරාය නගරයේ ධීවරයන් සිව් දෙනෙකු මෙම ගිනි ගැනීම් සමග ඇති වූ පිපිරීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. එ...
21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී අද (04දා) ආරම්භ වන අතර, අද පැවැත්වෙන සමාරම්භක උළෙලින් අනතුරුව තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදීය. ඒ අනුව හෙට දිනයේදී (05දා) තරග ඉසව් කිහිපයකටම ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඉදිරිපත් වන අතර, එහිදී "ඒ" කොටසින් ...
මහජන රාජ්‍ය සභාව විසින් සම්පාදනය කරන ලද ‘‘පුංචි ඡන්දයෙන් ජනාධිපතිවරණයට: කළ යුත්තේ කුමක්ද? ’’ කෘතිය ජනගත කිරීම ඊයේ (03) දින ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛනසේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් මුලසුන හෙබවූ මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය බෙංගමු...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය මේ වන විට අාරම්භවී තිබේ. මේ අවස්ථාවේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වී තිබේ. අද රාත්‍රි 9.30 දක්වා මෙම පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතර අනතුරුව අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන්...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද (4දා) දිනයේ විවාදයට ගැනෙන විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ සමඟ එජාපයේ මන්ත්‍රි කණ්ඩායමක්ම ඡන්දය භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. මේ සම්බන්ධයෙන් එජාපයේ බොහෝ පිරිසක් තමන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගත...
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලංසු වශයෙන් ඉදිරිපත් කර ඇති මොනර කොළවලට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට බලපෑමක් කිරීමට නොහැකි වුවහොත් අගමැතිවරයාට අද රාත්‍රියේ ගෙදර යන්නට සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය. විශ්වාසභංගය අනිවාර්යය ජයග්‍රහණය ගැන කිසිදු ...
විශ්වාසභංග විවාද යෝජනාවේ ඡන්ද විමසීමට පෙර තනතුරින් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දමමින් විශ්වාසභංගය අද (4දා) පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කරනු ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදුකරන 04 වෙනිදා උදෑසන 9.30 සිට රාත්‍රි9.30 දක්වා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ රැදී සිටින බවත් ඒ මහතා විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මනත්‍රි උචය ගම්මන...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන බවට සහතිකයක් ලබා නොදුන්නොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමා දැඩි තීන්දුවක් ගන්නා බවත් එය හෙට (04) දින රාත්‍රි 9.30ට පාර්ලිමේන්තුවේදී දැකගතහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...