අගමැතිවරයාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇති විහ්වාස භංග යෝජනාවේදී ඡන්දය නොදී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
සිරස රූපවාහිනිය වෙත ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ බව සදහන් කර තිබේ.
මේ තත්වය මත විශ්වාස භංගය ඡන්ද විමසීමට පෙරම ජයග‍්‍රහණය කිරීමේ තත්වයක් අගමැතිවරයාට හිමිව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...