අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද (4දා) දිනයේ විවාදයට ගැනෙන විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ සමඟ එජාපයේ මන්ත්‍රි කණ්ඩායමක්ම ඡන්දය භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
මේ සම්බන්ධයෙන් එජාපයේ බොහෝ පිරිසක් තමන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.
ඒ සියලු දෙනාම ඇතුළත් එජාප මන්ත්‍රි කණ්ඩායමට විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීම සඳහා තමන් වහන්සේගේ නායකත්වය ලබාදෙන බවද රතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...