පසුගිය සතියේ අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවී දින දෙක තුනකින්ම අගමැතිවරයාට ආරාධනා ලැබුණ උත්සවයක් වූයේ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 උපන් දිනය සැමරීම හා රීගල් සිනමා ශාලාවේ තිරගතවූ සුමිත්‍රා පීරිස්ගේ නවතම චිත්‍රපටය ‘වෛශ්ණාවී‘ කල එළී දැක්මයි. මෙම අවස්ථාවට මෑත කාලයේ කූඹියෝ ජෙහාන් චරිතය...
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පි.කුමාරගේ මහතාගේ රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කොට ඇත. 10 දින පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍ය වරයා කියා සිටියේ කතරගම බස්නායක නිලමේ වරයා සම්බන්ධයෙන් තමන් වෙත හා බෞද්ධ කටයුතු කොම...
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙ වන තුරු සති දෙකක කාලයක් ගත වු නමුත් , එ මහතාව මෙරටට භාරදෙනවාද නැද්ද යන්න පිළිබඳව 09 වන දා තුරුත් ඩුබායි රජයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. වීරතුංග මහතාව ඩුබායි පොලිසිය මගි...
ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි මස 01 වැනි දිනයට ලබා දී තිබූ නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මෙවර මැයි දිනය මැයි මස 07 වැනිදා සැමරීමට රජය තීරණය කිරිම හේතුවෙන් එම තීරණය ගත් බවත් ,ඒ අනුව මැයි 07 වැනිදා රජයේ සහ වෙළෙඳ නි...
එළවළු ගොවීන්ගේ අස්වනු සඳහා නිසි මිලක් නොමැතිකමින් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් ඇතැම් එළවළු ගොවීන් අස්වනු නෙලීමෙන් වැලකී සිටින බවය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී එළවළු ගොවීන් පිරිසක් හමුවීමෙන් අනත...
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම මුල්කොට ගෙන ආරම්භ වන මෙම උත්සවය, බොහෝ පෙරදිග රටවලට පොදු වූ එකක් වන අතර, සූර්ය වන්දනයත් සමග එන ආර්ය ඇදහිලිවලට අනුව ආර්ය ජනයාගෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි ද, විශ්වාසිත ය. "අවුරුදු සැණකෙළියේ පැරණිකම නිසා ම එහි ඓතිහාසික වටිනාකම මේ කියා අගය කොට විදහා පෑම දුෂ්කර...
අගමැතිවරයා තමන්ගේ පුටුව රැක ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් 10 ලබා දෙන්නේ නම්, ඊට එරෙහිව පාරට බැසීමට ජාතිකවාදීන් සූදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පවසා සිටියේ ඊයේ (10 දා) "එළිය" සංවිධානය විසින් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ලබන පාර්ලිමේන්තු රැස්‌වීමේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව තමාට විශ්වාස යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) පැවසීය. අගමැතිට එරෙහි වූ මෙම ඇමැතිවරුන් 16 දෙනා තවදුරටත් ආණ්‌ඩුවට අවශ්...
මෙවර මැයි දිනයට පෙළපාලියක් නොපවත්වා මැයි රැලියක් පමණක් පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණය කර ඇත. ඒ අනුව මෙවර එජාප මැයි රැලිය සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බව එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකයෙක් පැවසීය. පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ පැවැති පක්...
ලෝකයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවලින් සියයට 90 ක්‌ම සිදුකර ඇත්තේ සී.අයි.ඒ. සංවිධානය බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් පවසයි. රුසියාවේ පීටස්‌බර්ග් හි සිදුවූ බෝම්බ පිපිරීම ගැනද දැන් විමර්ශනය කරන බවත්, ඊට සී.අයි.ඒ. සංවිධානය සම්බන්ධ බවට සැකකරන බවත් ඔහු කීවේය. සී.අයි.ඒ. සංවිධානය තක්‌කඩි සංවිධානයක්...
21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමි පදක්‌කම් අතරට තවත් පදක්‌කම් අවස්‌ථාවක් ස්‌ථිර කිරීමට කිලෝ ග්‍රෑම් 46-49 බර පංතියේ බොක්‌සිං අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ තිවංක රණසිංහ ඊයේ (10දා) සමත් විය. වසර 68 කට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විසින් පොදුරාජ්‍ය මණ්‌ඩලීය බොක්‌සිං...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට තීන්දු කළත් ඉදිරි කැබිනට් රැස්වීම්වලට සහභාගි වීම හෝ නොවීම සාකච්ඡා මගින් තීන්දු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර පවසයි. තමන් “මෙම අඟහරුවාදා (අප්‍රියෙල...
එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට ලබා දීමට යෝජනා වී ඇත. ඒ සමග එම පක්‍ෂය තුල උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. එජාප ප‍්‍රතිසංවිධාන කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමති සාගල රත්නායක මහතා විසිනි. මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එජා...
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා තමා තනි කරන්නේවත් ඔවුන් විසි කරන්නේවත් නැතැයි පෙරේදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෘජු ප්‍රකාශයක් කොට තිබේ. මේ පිරිස විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් පසු...
ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීම සදහා මෙහෙයුමක් දියත් කිරීමට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ සදහා මධ්‍යම කා...
11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව වරාය හා නවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා Lanka Lead News වෙත ප්‍රකාශ කළේය. මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය ශ්‍රී ලංක...
ශ්‍රී ලංකා රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, ලොව වඩාත් ඌන සංවර්ධිත රටවලට වඩා ඉහළ මට්ටමක පවතින බව Moody’s Investors Service නිවේදනයක් මගින් අනාවරණය කර සිටී. 2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානා...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය කටයුතු කරන්නේ වියපත් ගණිකාවක් මෙන් බව එළිය සංවිධානයේ සමාජික සරත් විරසේකර මහතා පවසයි. කොළඹ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහාතා මේ බව ප්‍රකාශ කර තිබේ. මාධ්‍යව්දී කීත් පැහැරගෙන යාමට ඇදාළව අන දෙන නිලධාරියා වශයෙ...
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන ලද ආයුධ ගබඩාවක් ඊයේ (09) සවස ගොඩගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත. වව්නියාව හා මුලතිව් පොලීස් විශේෂ කාර්ය බලක කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට එම කඳවුරුහි අණදෙන නිලධාරීවරුන...
රත්නපුර හා කෑගල්ල ප්‍රදේශයට ඇද හැලෙන වැසි සමඟ ජාතිය ගොඩනැගීමේ පර්යේෂණ ආයතනය මඟින් නායයෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කිරිඇල්ල, ඇහැළියගොඩ, අයගම, කුරුවිට, රත්නපුර හා කොළොන්න යන ප්‍රාදේශීය කොට්ඨාසවල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට යන ප්‍රදේශයේත් මෙම න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...