කලා පුවත්

පසුගිය සතියේ අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවී දින දෙක තුනකින්ම අගමැතිවරයාට ආරාධනා ලැබුණ උත්සවයක් වූයේ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 උපන් දිනය සැමරීම හා රීගල් සිනමා ශාලාවේ තිරගතවූ සුමිත්‍රා පීරිස්ගේ නවතම චිත්‍රපටය ‘වෛශ්ණාවී‘ කල එළී දැක්මයි.
මෙම අවස්ථාවට මෑත කාලයේ කූඹියෝ ජෙහාන් චරිතය නිරූපණය කළ
තුමිඳු දොඩන්තැන්න

සහභාගීවීමත් ඔහු රනිල්ට අතට අතදීමත් නිසා කූඹියෝ කතාවේ අගමැතිවරයාට කුමන්ත්‍රණකාරී ජයක් ගෙන දුන් ගේම් කාරයා පිළිබඳ සිද්ධිය කාහටත් නැවත සිහිපත් කළ අතර මෙම ඡායාරූප සමාජ මාධ්‍ය තුළද කතාබහට නැගිණි.
මේ අතර එදින උත්සවයට එක්ව සිටි ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ සමීපයට ගිය අගමැතිවරයා ඇය සමග විහිළුවෙන් කතාවක් කළේය.
ඇය රනිල්ගේ සමීප ඥාතිවරියක වූ අතර මීට මාස කිහිපයකට පෙර පුංචි ඡන්දය ආසන්නයේ අගමැති රනිල් ඇය සමග සිදු කළ නර්තන අංගයක්ද සමාජ මාධ්‍ය තුළ කතාබහට නැගිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More