ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට ලබා දීමට යෝජනා වී ඇත.

ඒ සමග එම පක්‍ෂය තුල උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

එජාප ප‍්‍රතිසංවිධාන කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමති සාගල රත්නායක මහතා විසිනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එජාපයේ වත්මන් නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් දක්වා තිබින.

ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් චතුර සේනාරත්න එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට දැනටතමත් එකග වී සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More