පුවත්
ක්‍රීඩා පුවත්

සමස්ත තරඟාවලියේදී මේ වනවිට පදක්කම් 6 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 31 වන ස්ථානයේ පසුවනවා. පදක්කම් 184 ක් ලබා ගත් ඕස්ට්‍රේලියාවයි එහි පෙරමුණ ගෙන සිටින්නේ. ශ්‍රී ලංකා මීටර් සීය හතර පිරිමි සහය දිවීමේ කණ්ඩායම අවසන් තරඟයට සහභාගි වුවත්, ඔවුන්ට හිමිවුණේ 6 වන ස්ථානයයි. කෙසේ වෙතත්, එහිදී නව ශ...

දේශීය පුවත්

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කමිටු පත් කළ ද අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳව පක්ෂය සැලකිලිමත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. ඒ ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නිදහස් පක...

විදේශ පුවත්

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි ඊයේ (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය. ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්...

දේශීය පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට ආරම්භ වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ හෙට සිට 20 වන දින දක්වා පැවැත්වෙන රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයින් සහභාගී වන බවයි. ලන්ඩන් නුවරදී පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “පොදු අනාගතය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් පිළිබඳ වාර්තාවීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම දෝෂාභියෝගය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්...

විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය. සිරියාවට එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව අද නිවේදනය කළේය. “ඇමෙරිකාව ...

ක්‍රීඩා පුවත්

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය ඉහළට ඔසවපු වාර ගණන බැලුවොත් එසේ වැඩිම වාර ගණනක් සිංහ කොඩිය එසැවුණේ අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසා කීවොත් නිවැරැදියි. ඒ නිසා ජාති, ආගම් හා කුලභේද නැතිව සැමටම එකට එකතු වෙලා ගොඩ වෙන්නට තිබෙන එකම නවාතැන ක්‍රීඩාවය කියන සංකල්පය සලකා බැලුවොත් ක්‍රීඩාව රටට ආභරණය...

දේශීය පුවත්

ආණ්ඩුව කියන ආකාරයට ඔවුන් ශක්තිමත් නම් ජනතාවට බිය නැතිනම් වහම මහ මැතිවරණයක් කැදවන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. නව වරේදීවත් රටේ සම්පත් විකිණීම නතර වේවායි අලුත් අවුරුද්දේ ප‍්‍රාර්ථනා කරන බවද ඒ මහතා පැවසීය. අපට මේ අවුරුද්ද ඉතාමත් හොද අවුරුද්දක් බවට ව...

විදේශ පුවත්

අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඩමස්කස් නගරයේ පර්යේෂණාගාරයකට පමණක් හානි සිදුව ඇති බව සිරියානු බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝම්ස් නගරයට එල්ල වූ ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය. සිරියාවේ ර...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය තුල පූර්ණ ප්‍රතිසංවිධානයක් අපේක්‍ෂාවෙන් සිටින පිරිස මේ වන විට පනහට ආසන්න ප‍්‍රමාණයක් දක්වා ඉහල නැග ඇතැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පක්‍ෂ නායකත්වය තම කණ්ඩායම විසින් ඉදිරිපත් කල ඉල්ලීම්වලට වූ පොරොන්දු මත ප්‍රතිසංවිධානය නිසි ලෙස වන්නේදැයි දැඩි විමසිල්ලෙන් සි...

දේශීය පුවත්

සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැදියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි. වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමර...

දේශීය පුවත්

අලුත් අවුරුද්ද යනු සැබවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක් සහිත අලුත් මිනිසෙකු සමාජයට පිළිගැන්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදැරිමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර සමඟ ගණුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමඟ සමාජයට ප්‍රවේශ වන්...

දේශීය පුවත්

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සැමටත් ලෝකයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි Lanka Lead News උණුසුම්ව භක්ති ආදරයෙන් ප්‍රාර්ථනා කරයි.

දේශීය පුවත්

ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් අස්සන් කරන ලද සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් දේශීය නිෂ්පාදකයා වළපල්ලට යවන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ පවසයි. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්ව...

දේශීය පුවත්

තමන් පැවසූ, සටන් කළ, අනුමත කළ සියලු දේ විශ්වාසභංගය තුළ තිබූ නිසා ඒ සඳහා හෘද සාක්ෂියට අනුව පක්ෂව ඡන්දය දීමට කටයුතු කළ බව ශ්‍රී ලනිපයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12දා) ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී මන...

දේශීය පුවත්

අප අනාගතය දෙස බලා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් කණ්ඩායමක් මුණ ගැසුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍ය පිරිසක් ජනාධිපතිතුමා මුණ ගැසුණා. මමත් හමුවුණා. රට ඉදිරියට ගෙන යෑම සඳහා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වුණා. ඒ වැ...

දේශීය පුවත්

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම හිටපු ජනාධ්පති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.එම කණ්ඩායමේ ජේෂ්ධ නියෝජිතයෙකු පැවසුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම හමුව සිදුවීමට නියමිත බවයි.

Notice Board

පරණ අවුරුද්ද සඳහා ස්නානය :- අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව :- අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08:13 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය :- අප්‍රේල් මස 14 වැනි සෙන...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (11) දිනයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම කැබිනට් අමාත්‍ය ධූර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමගම ජාතික ආණ්ඩුව අහෝසිවී තිබෙන නිසා මෙම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා වහාම පාර්ලිමේන්තුවෙන් අනුමැත්යක් ලබාගත යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More