ක්‍රීඩා පුවත්

සමස්ත තරඟාවලියේදී මේ වනවිට පදක්කම් 6 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 31 වන ස්ථානයේ පසුවනවා.
පදක්කම් 184 ක් ලබා ගත් ඕස්ට්‍රේලියාවයි එහි පෙරමුණ ගෙන සිටින්නේ.

ශ්‍රී ලංකා මීටර් සීය හතර පිරිමි සහය දිවීමේ කණ්ඩායම අවසන් තරඟයට සහභාගි වුවත්, ඔවුන්ට හිමිවුණේ 6 වන ස්ථානයයි. කෙසේ වෙතත්, එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිවී තිබෙනවා.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල අද(15)රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More