මේ මස (මැයි) අවසානයේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු හා දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේදී හෙවත් DMZ (Demilitarized Zone) හිදී පැවැත්වීමට එකඟතාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි. පසුගියදා ඓතිහාසික ලෙස උතුරු කොරියානු...
දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට් තරගාවලිය තවත් වසරකින් පමණ ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සඳහා දේශීය ක්‍රීඩකයන්ට හොඳ අත්වැලක් බව මහනුවර කණ්‌ඩායමට නායකත්වය ලබාදෙන ඇන්ජලෝ මැතිව්ස් පවසයි. "ලංකාවේ හොඳම ක්‍රීඩකයන් 60 දෙනා මේ තරගාවලිය ක්‍රීඩා කරනවා. ඒ නිසා තවත් වසරකින් තියෙන ලෝක ක...
එක්සත් ජාතික පක්‍ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා රෝහල් ගත කර තිබේ. ඊයේ රාත‍්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසා ඇමතිවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. ඇමතිවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ තිබේ. ඔහුගේ තත්වය බරපතල න...
20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇති බිය නිසා බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි. ‘පාක්‍ෂිකයන් සියළු දෙනාගේ ලොකු ඉල්ලීමක් තියෙනව ගෝටාභය රාජපෂක් මහත්තය පිළිබදව ඒක ...
මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය. නිලධාරීන් කරන ලද හො...
මියගිය කොටි සැමරීම සඳහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ස්‌විස්‌ටර්ලන්තය වැනි රටවල කොටි ඩයස්‌පෝරාවෙන් උතුරේ කොටි හිතවාදී සංවිධානවලට විශාල ලෙස අරමුදල් ලැබී ඇත. මැයි 19 දාට යෙදෙන මෙම සැමරුමේදී මුල්ලිවයික්‌කාල් සහ කොටි සොහොන් භූමිවල ද උත්සවාකාරයෙන් ප්‍රදර්ශන පැවැත්වීමට ද දැනටමත් සැලසුම් කර තිබේ. උ...
පක්ෂ ප්‍රතිසංවිධානයක් සිදු වුණා. ඒත් එ.ජා.ප. මැති ඇමැතිවරු සෑහීමකට පත්වෙලා නෑ. ඔබ ඉන්නෙත් ඒ තැන. දිගමට ඔහොම ඉන්නවද සටන් කරනවද? පක්‍ෂ ප්‍රතිසංවිධානය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුණේ පූර්ණ ප්‍රතිසංවිධානයක්. නමුත් එතුමාම යෝජනා කළ තනතුරු නාම සම්මත ක...
රට කිසිඳු සංවර්ධනයකට ලක්නොවී එකතැන පල්වන්නේ වත්මන් ආණ්ඩුවට කිසිඳු සැලැස්මක් නොමැති නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පානදුරේදි පැවති “වියත්මඟ“ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේමහින්ද රාජපක්ෂ මහතා පරාජය කර රාජපක්ෂවරැන්ගෙන් පළිගැනීමට හැරෙන්නට රට සංවර්ධනය කිරීම සඳහා...
ඉරිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රෑළිය වර්ජනය කිරීමට එ.ජා.ප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ පිරිසක් තීරණය කරති.තමන්ට දේශපාලනමය වශයෙන් සිදුවු අසාධාරණය හේතුවෙන් මැයි රෑළිය වර්ජනය කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලුමේන්තු මන්ත්‍රි රංජිත්අළුවිහාරේ මහතා පවසයි.රාජ...
ජාත්‍යන්තර මැයි දිනය 01 වැනිදාට යෙදී තිබුනි. මෙදින ලොව පුරා ජනතාව එම ඓතිහාසික දිනය මහත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය. මැයි දිනයේ ආරම්භය ෙ€දවාචකයකි. ඇමෙරිකාවේ, චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා කළ උද්ඝෝෂණයකට හාම්පුතුන් සහ පොලිසිය ප්‍රතිචාර දැක්‌වූයේ වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙනි. මේ සිද්...
මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබු...
රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයකු දිනකට වතුර ලීටර් 2 ක් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය ) පැවසුවාය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වු ඇය මෙසේද කීවාය. "විශේෂයෙන් වතුර වැඩි වැඩියෙන් පානය කිරීම වැදගත්. ඒ වගේම වතුර පානය කරන කොට...
තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මාසයක නිහඬතාව බිඳිමින් කියා ඇත්තේ පසුගිය දිනවල තම පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසනීයත්වය දිනාගැනීමේ අවස්ථාවට නැවත වරක් මුහුණ දිය හැකි බවයි. ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හී පැවති තුන්වැනි ටෙස්ට් තර...
ජවිපෙ ෆේස්බුක් කොල්ලන්ගේ දැක්මට අනුව ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය වී ඇත්තේ සුමන්තිරන් සහෝදරයාගේද සහභාගීත්වයෙන් යාපනයේ දෙමළ මැයි රැළියක් පැවැත්වීමය. රුසියානු විප්ලවයටත් වඩා විප්ලවයක් වන මේ ක්‍රියාමාර්ගය හරහා තම වාමාංශික පාරිශුද්ධත්වය සිය ගුණයකින් ඉහළ යයි. ජාතිවාදී සිංහලයාට එරෙහිව දෙමළා සමඟ කෙලින් හිටග...
මීට වසර හතරකට පෙර අතුරුදන් වූ එම්එච්370 මැලේසියා ගුවන් යානයේ සෙවුම් කටයුතු සිදුකරන අතරතුර ඉන්දියන් සාගරයේ තිබී 19 වන ශතවර්ෂයේදී මුහුදේ ගිලීගිය වෙළඳ නෞකා දෙකක සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇතැයි පර්යේෂකයෝ පවසති. ඕස්ට්‍රේලියාවට බටහිරින් කිලෝමීටර් 2300ක් පමණ දුරකදී මෙම නෞකා හමුවී ඇති අතර පසුව සොය...
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට පැවරෙන වකීම් ඉදිරි දින දහය තුළදී ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. පැලැන්වත්ත රජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන...
"ශ්‍රී ලංකා රජය සහ හමුදාව යුද අපරාධ සිදු කළාද? යෑයි ඇමරිකානු රජය අපගෙන් විමසුවා. යුද අපරාධ පරීක්‍ෂණයක් අවශ්‍ය බව අප ඇමරිකානු රජයට කියා සිටියා" යෑයි තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා වඩමාරච්චිහි මයිකල් ක්‍රීඩාංගණයේ පැවැති මැයි දින රැලිය අමතා ප්‍රකාශ කර ඇත. රජය තවදුරටත් ද්‍රවිඩ ජනතාවට ව...
තඇමැති මණ්ඩල සංශෝධනයේදී කැබිනට් ඇමැතිකමක් නොලැබීම නිසා කලකිරුණු රාජ්‍ය ඇමැති පියසේන ගමගේ අද හෙටම 'තීරණයක්' ගන්නා බව පැවැසීය. ඉකුත් නොවැම්බරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට පත්වීමෙන් පසුව රාජ්‍ය ඇමැති ධුරවල දෙවරක් දිවුරුම් දී කටයුතු කළ තමා මෙවර ඇමැති මණ්ඩල සංශෝධනයේදී කැඳවා තිබුණේ තරුණ කටයුතු, ...
අමාත්‍යාංශ අධීක්ෂණයට අධීක්ෂණ මන්ත්‍රි ධුර ලබාදෙන ලෙසත් රජයේ රැකියා ප්‍රමාණයක් සංචිතයකට යොමුකොට එම රැකියා අවස්ථා පසුපෙළ මන්ත්‍රිවරුන්ට ලබාදෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ. එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් 52කගේ අස්සනින් යු...
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස නව ඇමැති මණ්ඩල සංශෝධනයේදී දිවුරුම් දුන් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව, ඔහු බුද්ධශාසන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවදියේදී බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන කිහිපයක් ලබා දුන් බව, හෙතෙම පැවැසීය. සංස්කෘතික කටයුතු අමාත්‍යාං...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...