ක්‍රීඩා පුවත්

දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය තවත් වසරකින් පමණ ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සඳහා දේශීය ක්‍රීඩකයන්ට හොඳ අත්වැලක්‌ බව මහනුවර කණ්‌ඩායමට නායකත්වය ලබාදෙන ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.

“ලංකාවේ හොඳම ක්‍රීඩකයන් 60 දෙනා මේ තරගාවලිය ක්‍රීඩා කරනවා. ඒ නිසා තවත් වසරකින් තියෙන ලෝක කුසලාන තරගාවලියට හොඳ ක්‍රීඩකයන් සොයා ගන්න මේ තරගාවලිය ඉතාමත් වැදගත්. සිව්දින තරගාවලියේදීත් නවක ක්‍රීඩකයන් ඉස්‌මතු වුණා.” යෑයි මැතිව්ස්‌ පවසයි.

තරගාවලියේ ආරම්භක තරග ඉකුත් 2 වැනිදා පැවැති අතර එහිදී අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර සංඛ්‍යාව අඩු කර තරග පැවැතියද එහිදී සෑම කණ්‌ඩායමක්‌ම ලොකු ලකුණු ගණනක්‌ රැස්‌ කිරීම හොඳ සාධකයක්‌ බව මැතිව්ස්‌ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More