දේශීය පුවත්

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇති බිය නිසා බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

‘පාක්‍ෂිකයන් සියළු දෙනාගේ ලොකු ඉල්ලීමක් තියෙනව ගෝටාභය රාජපෂක්‍ මහත්තය පිළිබදව ඒක කියන්න අපි බයවෙන්න ඔ්න නෑ. ඒක පාක්‍ෂිකයන්ගෙ ඉල්ලීම.

එතුමත් කියල තිබුණ ඉල්ලීමක් තිබුනොත් එතුම එන්න සූදානම් කියල. ඉතින් ඒ ඉල්ලීම කිරීමේ වගකීම පොහොට්ටුවේ ප‍්‍රධානීන්ට පැවරෙනව’

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කිරීම සිදු කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More