ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ සෙනවිරත්න මහතා පවසයි. අප කළ විමසීමකදී ඔහු සදහන්කර සිටියේ බොහෝ දේශපාලන පක්ෂ මේ වන විට 20 වැනි සංශෝධනයට විරෝධය පළ කර ඇති බවය. තමන් ඇතුළු 16 දෙනා මේ වන විට ...
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුස් වෙඩිල්ලක් බවත් එමගින් ජනතාව මුහුණ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්න කිසිවකට පිළිතුරු නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද (03) බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවස...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ආත්ම ගෞරවයක් ඇත්නම් දැන්වත් තමන්ගේ නිජබිමට යා යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය මෙහෙයුම් ඒකකය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ තත්ත්වය අනාවරණ වී ඇති බවයි...
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය. ඉකුත් පෙබරවාරි 10 වැනි දා සිට අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. මේ වසරේ ජනවාරි 1 වැනි ද...
උතුරු කොරියා නායක කිම් ජොන් හමුවීමට තමන් උතුරු කොරියාවට යෑමට කැමැති බව බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත. සිරියා ජනාධිපති අසාද් මෙසේ පවසා ඇත්තේ, සිරියාවට පත් කළ නව උතුරු කොරියා නව තානාපති මුන් ජොන්ග් නාම්ය උණුසුම් ලෙස පිළිගනිමිනි. නව උතුරු කොරියා තානාපතිවරයා ...
තමන් ඇලෝසියස්ගෙන් කිසිම දවසක මුදල් නොගත් බව නිශ්චිතව සඳහන් කළ හැක්කේ දිවුරුම් ප්‍රකාශයකින්. පමණක් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. අද දිනයේ දී ඒ අනුව දිවුරුම් කොමසාරිස්ව...
ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරමින් ඩබ්.ඩී.ජේ සෙනවිරත්න, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විමල්,වාසු, මහින්දානන්ද, ගම්මන්පිල සහභාගීවන රටට හතුරු 20 එපා! විරෝධතා ජන සමුළුව ජූනි 7 සවස 3:00ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වේ.
පුරවැසි කොලම
ජනතාවගේ කැමැත්ත පරිදි නායකයකු තෝරා ගැනීමට ඇති අවස්‌ථාව නැති කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කිරීමකි. කවුරු මොන නීති තර්ක ඉදිරිපත් කළත් අවසානයේ දේශපාලන නායකයන් තෝරා පත්කර ගැනීමේ කාර්යය ඉටුවිය යුත්තේ පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවයි. දැනට එහි ඇති ව්‍යවස්‌ථාවන් ඉව...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිලි වැඩිදුර කටයුතු සඳහා ජුනි මස 18 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. එම පැමිණිලි ඊවා වනසුන්දර සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (04) කැඳවනු ලැබීය. එහිදී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ සිට පැවත එන්නක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. අද (04) නව තනතුරෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් නව මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණියට ඇප ලබා දී තිබේ. ඔවුන් අද (04) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක...
ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට දොස් පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. සිය අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල පවත්වාගෙන යන ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් ඉන් ඇමැතිවරුන් දෙදෙනකුම ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ. එක්තරා ඇමැති...
තලවාකැලේ ලිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු සිව්දෙනෙකු තලවාකැලේ ප‍්‍රදේශයේ දී නුවරඑළිය මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පිරිස අතර තලවකැලේ ලිඳුල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක යන අයද වෙති. ආගරපතන, ග්ලේන්ලේන් වත්තේ පදිංචිව ...
ප්‍රතිසංවිධානය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් පසුගිය පළමුවැනිදා රාත්‍රි රටේ ප්‍රබලතම දේශපාලන නායකයකු හමුවී ඇත. ජනාධිපති මෛත්රිපාල සිරිසේන පසුගියදා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයේ කරුණු සහ වත්මන් ආණ්ඩුවට එල්ලවී තිබෙන චෝදනා කිහිපයක්...
නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (05 දා) පාර්ලිමේන්තුවේදී සිදු කරන අතර ඒ සඳහා සිව්කොන් සටනක් නිර්මාණය වී ඇත. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මොණරාගල දිස්‌ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පත්කළ මන්ත්‍රී අන්ගජන් රාමනාදන්, ශ්‍රීලනිප දහසය දෙනාගේ කණ්‌ඩා...
වියත්මග දේශනයේදී තමන් දැක් වූ කරුනු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද සවස හංවැල්ල ජල්තර දී පැවසීය වැදගත් වන්නේ ප්‍රතිපත්තිය නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මග දේශනයේ...
ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය. ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වු කිහිප දෙනකු පිළිබඳව තොරතුරු තිබෙන බවත් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු තිබෙන බවත් ඒවා කඩිනමින් පාර්ල...
ශ්රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක ස...
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් නොවුනහොත් තමන් ස්ථිර වශයෙන්ම ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටී.බී. ඒකනායක සදහන් කර ඇත. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා තව දුරටත් නායකත්වයේ සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍ර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදු කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ....
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...