ප‍්‍රධාන පුවත්

වියත්මග දේශනයේදී තමන් දැක් වූ කරුනු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද සවස හංවැල්ල ජල්තර දී පැවසීය

වැදගත් වන්නේ ප්‍රතිපත්තිය නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මග දේශනයේදී තමන් දැක් වූ අදහස් හා වෙනත් පාර්ශ්වයක අදහස් සමාන බව කවුරුන් කීවත් එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව හා නොහැකියාව පිළිබඳව අදාල පාර්ශ්ව හා තමන් අතර ඇති වෙනස බවද ඒම හතා මෙහිදී පැවසීය.

හංවැල්ල ජල්තර ශ්‍රී ධම්මික දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More