ඉතිහාසයේ ප්‍රථම වරට විදේශීය රටවලින් බැහැරලන අහිතකර රසායනික අපද්‍රව්‍ය සහ රෝග කාරක සහිත සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා කසළ අංගණවල තැන්පත් කිරීමට ආණ්ඩුව පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ විදේශීය රටවලින් බැහැරලන පරි...
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ආණ්ඩුව නිවැරදිව තේරුම්ගත්තා නම් අද රටේ ඇතිවී තිබෙන තත්ත්වය ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද මහරගම මහ නගර සභාව සඳහා කාන්තිකොඩිකාර මහත්මිය සහ තවත් පස් දෙනෙකු දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ම...
පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත. පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වෙත අවස්ථා තුනක...
රට රකින ජනපවුර ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද 'රටට හතුරු 20 එපා!' විරෝධතා ජනසමුළු මාලාවේ පළමුවැන්න අද (07) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම විරෝධතා ජන සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම 'රට රකින ජනපවුර' ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජානිපෙ ප්‍රධාන ලේකම් නීතීඥ කපිල ගමගේ මහතා ...
2018 මැයි 18 දින ගැසට් කරන ලද ‘‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත“ අද වන විට පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුලත් කර ඇති බවත් එම පනත අවලංගු කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (07) රාජගිරිය ජාතික සංවිධා...
20ට එරෙහි විරෝධතා ජනසමුළුව 2018-06-07 (අද) සවස 3 30 සිට සජීව විකාශය බලාපොරොත්තු වන්න
මහරගම නගර සභාවට ස්වාධින කණ්ඩායම් දෙක (බයිසිකලය) යටතේ තරග කළ ජයග්‍රහණය කරමින් පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිය ධුර වලින් ඉවත්වී තිබේ. ඒ අනුව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හය දෙනෙක් මන්ත්‍රීවරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ත...
අද දින (2018.06.07) පාර්ලිමේන්තුව ආරම්භයේ දී කථානායක කරූ ජයසූරිය සිදුකල විශේෂ ප්‍රකාශයක් කතානායක මාධ්‍ය අංශය විසින් අප වෙත ලබා දී තිබෙනවා… නිවේදනය… “බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුලත් පිටස්තරවත් ප්‍රකාශ වුනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා...
බැදුම්කර වාර්තාවේ දැනට ප්‍රසිද්ධ කර නැති පිටුවල දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම් සඳහන්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය. පසුගිය කාලයේදී සාධාරණ සමාජයක් සඳහා පෙනී සිටි ම...
විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ටී.එන්.එල්. නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය වසා දමන ලද්දේ වෙනත් කිසිදු හේතුවක් නොව එහි ප්‍රවෘත්ති විකාශයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විවේචනය කිරීම යයි වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේ...
රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රියක් පෙරේදා රාත්‍රියේ හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, කැබ් රථය ගැටුණු නිවසටද දැඩි අලාභහානි සිදුවී තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිටි බව පැවසෙන අතර, තුවලා ලැබූ ඔහු ර...
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක් ගැනීමට යයි. නොබෝ දිනකින් මෙම කට උත්තරය ලබා ගැනීමට නියමිතව ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය. කීත් නොයාර් මහ...
උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් 13 වැනි සංශෝධනයේ බලතල ක්‍රියාත්මක කරමින් පළාත් සභාවේ අවසරයක් නැතිව උතුරේ ඉඩම් පවරා ගැනීම තහනම් කරමින් යෝජනාවක් සම්මත කර ගෙන ඇත. යුද හමුදාව මේ තහනම කඩකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පෙරේදා (05 වැනිදා) යාපනයේ පැවති දිස්‌ත්‍රික් සංවර්ධන...
මේ ආණ්ඩුව ගතවූ අවුරුදු තුනහමාර තුළ දැවැන්ත වැඩ කොටසක් කළා. ඒ වුණාට මේ ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ කියලා විපක්‍ෂය ආණ්ඩුව ඉල්ලනවා. කොච්චර කරන්න බැරි වුණත් ආණ්ඩුවක් දෙනවාද? එහෙත් මේ ආණ්ඩුව දෙන්න හදනවා වගෙයි මට පේන්නේ. ඒක තමයි වැරැද්ද. මම කනගාටු වෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති ගාමිණී විජිත් විජිතමුණ...
පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිප්ත කරන ලද දින 100 වැඩපිළිවෙල සකස් කරන ලද්දේ තමන්ද ඇතුළු කණ්ඩායමක් විසින් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ(06) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේය. ‘‘100 හැදුවෙ එක්තරා කණ්ඩායමක්. අ...
සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ හදබිම සුරකින ජාතික සටන යන තේමාව යටතේ කොළඹ ඊයේ (05) සංවිධාන කර තිබූ පරිසර සමුළුවකට එක්වෙමිනි. එහිදී ...
2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ඒ සඳහා කලකිරී සිටින සියලු පාර්ශවයන් ඇතුළු කණ්ඩායම් ඒකරාශී කර ගනිමින් පක්ෂය යළි ගොඩනැගීමට පියවර ගන්නා බව මහ ලේකම්වරයා පවසයි. නව ධූරයේ වැඩ ...
එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවති සමයේදී සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු සාමාජිකයා වූ පොන් සිවකුමරන් මිය ගොස් අදට (05) වසර 44 ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් පහන් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. යාපනය ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන...
නියෝජ්‍ය කථානායකවරයකු තෝරාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවීම මඟින් ජාතික ආණ්ඩුව සිය අවසානය කරා ළං වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන එජාපය සහ ශ්‍රී ලනිපය අතර පවත්නා එකඟතාවට අනුව...පාර්ලිමේන්තුවේ කථානායකවරයා එජාපයෙන් පත්කරද්දී නියෝජ්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...