තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මහත් කලබැගෑනියක් ඇති වී තිබේ. ඒ මොහොතේ, සෝපානය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්...
මත්ත්ල විකිණීමේ කූඨ සැළසුමේ පූර්ව පෙරහුරුවක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වාහන නැවැත්වීමේ අංගනය පුද්ගලික සමාගමකට විකුණා දැමීමට ගත් උත්සාහය සේවකයන්ගේ විරෝධතාවය හමුවේ හකුලා ගැනීමට බලධාරීන් එකග වූ බව අදාළ වෘතීය සමිති පවසයි. ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේව...
මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එම සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි. අධ්‍යක්‍ෂ ජනරාල්තුමා විදේශ සම්පත් ද...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ලංකා ගුරැ සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා විසින් ‘‘සුරක්ෂා‘‘ පාසැල් සිසු රක්ෂණයේ අක්‍රමිකතා සොයා බලන ලෙස ඉල්ලා සිටියි. ඔහුට අනුව එම රක්ෂණය සදහා රජය විසින් යොදවා ඇති රැපියල් මිලියන 2700ක මුදලින් 90% ඉන්දියානු රක්ෂණ සමාගමක ප්‍රතිරක්ෂණය කිරීමට අ...
චම්පික රණවක අමාත්‍යවරයා පසුගියදා කනිෂ්ඨ විද්‍යාලයක දී ප්‍රකාශයක් කරමින් මත්තල ගුවන් තොටුපල අවතක්සේරු කරන්නේ ඉන්දියානු උවමනාවට බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. විධාය සභික වසන්ත බණ්ඩාර මහතාට අනුව චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රකාශය මගින් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ සාවද්‍ය ප්‍රකාශ...
මීළඟ ජනපති අපේක්ෂකයා ලෙස විවිධ පුද්ගලයන් කරළියට ගෙනාවත් සැබෑ ජනපති අපේක්ෂකයා වන්නේ අනපේක්ෂිත පුද්ගලයකු බවත් උෟව පළාත් හිටපු මහ ඇමැති පළාත් සභා මන්ත්‍රි ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි. ජාත්ක පුවත්පතකට ප්‍රඛාශයක් ලබා දෙමින් ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එන කණ්ඩායම ජයග්‍රහණය කිරීම නි...
පුද්ගලයෙකු අරමුණු කරගනිමින් රටක ව්‍යවස්තා සංශෝධන සිදු කරයි නම් එම පුද්ගලයාට රටේ ආණ්ඩුව කෙතරම් බිය වි ඇත්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අතිපූජ්‍ය කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද නාහිමියන්ගේ 30 වන ගුණ සමරුව නිමිත්තෙන් දිවෙලගොඩ පුරාණ විහාරස්ථානයේ අභිනව දෙමහල් ධර්ම ශා...
ඒකාබද්ධ විපක්‌ෂයේ අද (31දා) පැවැත්වෙන පක්‌ෂ නායක රැස්‌වීමට ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්‌ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් තිදෙනකු ප්‍රථම වරට සහභාගි වීමට නියමිතය. දහසය කණ්‌ඩායම වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී.ඡේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්...
මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ලෙස තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. අලුත් නීතිය මෙතෙක් බලාත්මක නොවන නිසා පෙර පැවති නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කො...
ශ්රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. වසන්ත සමරසිංහ මහතා ඒ බව කියා සිටියේ රට රකින,රට හදන ,ජනතාවාදි පාලනයක් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මගින් රට පුරා පවත්වන ජන හමුවේ න...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් මාතර දෙවිනුවර සිට පැමිණි පා ගමනට මාතර බෝධිය අසලදී කුරුඳු පොලු යොදාගෙන පහර දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනු දැනුම අනුව බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ...
නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන්නේ රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු පමණක් බව එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණූගම මහතා පවසයි. පොදු ජන රළ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ(29) තෙල්දෙණියේදී පැවැත්වුණි. එම රැළිය අමතමින්...
මෙරට ජනප්‍රියම දේශපාලනඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට තමන්ද පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. මිහින්තලය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අවුරුදු 3ක් මෛත්‍රී මහත්තයා හොඳයි යැයි පවසමින් ආණ්ඩුවේ...
ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) දින එකතු වුණා. කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් පසු එය මෙහෙයුම් සඳහා එක්කර ගැනුණා. මෙය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද A-321 වර්ගයේ ගුවන් යානයක්. මෙම යානය ඉන්ධන පිරිමැසී...
වසර ගණනාවකට පසු රොබට් මුගාබේගේ නම ඡන්ද පත්‍රිකාවේ නොමැතිව සිම්බාබ්වේහිදි පැවැත්වෙන පළමු මැතිවරණය අද (30) පැවැත්වෙයි. පසුගිය නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් රොබට් මුගාබේගේ හතළිස් වසරක පාලනය අවසන් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය වන්නේ ද මෙයයි. අසමත් ආර්ථිකයකට හිමිකම් සිම්බාබ්ව...
සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කර පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අද (30) සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ. සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමි වුවන්ට මෙතෙක් වන්දි ගෙවා නොමැති බව පවසමින් වන්දි නොලැබුණු පිරිස මෙල...
2020 ජනාධිපති අපේක්‍ෂක ධුරය ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොදී බැසිල් රාජපක්‍ෂ මහතා පත් කිරීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යයි මවුබිම වෙනුවෙන් රණවුරුවෝ සංවිධානයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි. තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවත...
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සියලු දෙනා යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පළාත...
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය. යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන ...
අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්විමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ. අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ අද පැවැති සාකච්ඡාවකදී පැමිණි එකඟතාචවකට අනුව වර්ජනය අත්හිටුවිමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය. වැටුප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...