මත්ත්ල විකිණීමේ කූඨ සැළසුමේ පූර්ව පෙරහුරුවක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වාහන නැවැත්වීමේ අංගනය පුද්ගලික සමාගමකට විකුණා දැමීමට ගත් උත්සාහය සේවකයන්ගේ විරෝධතාවය හමුවේ හකුලා ගැනීමට බලධාරීන් එකග වූ බව අදාළ වෘතීය සමිති පවසයි.
ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති වර්ණසිරී මුහන්දිරම් මහතාට අනුව අදාළ පුද්ගලීකරණ තීන්දුව මාස 6කට අත්හිටුවීමට සේවකයන් සමත්වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...