ප‍්‍රධාන පුවත්

චම්පික රණවක අමාත්‍යවරයා පසුගියදා කනිෂ්ඨ විද්‍යාලයක දී ප්‍රකාශයක් කරමින් මත්තල ගුවන් තොටුපල අවතක්සේරු කරන්නේ ඉන්දියානු උවමනාවට බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

විධාය සභික වසන්ත බණ්ඩාර මහතාට අනුව චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රකාශය මගින් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ සාවද්‍ය ප්‍රකාශ තහවුරුවේ.

එම ප්‍රකාශය සහ මත්තල වී ගබඩා කිරීමේ අමන තීන්දුව එකම උවමනාවක ප්‍රවේශ දෙකක් බව වසන්ත බණ්ඩාර මහතා පවසයි. චම්පික රණවක මහතා වැනි අයගේ මත්තල ගුවන් තොටුපළට අදාලව දීර්ඝ කාලීන උපාය මාර්ගික තක්සේරුවක් නොමැතිව පාඩු ලබන අර්ථයෙන් ඒ දෙස බැලීම කණගාටුදායක බවද ඔහු පවසයි.

එම වරද කෙසේවෙතත් චම්පික රණවක මහතාගේ දත්ත කරුණුමය වශයෙන්ද නිවරදි නොවන බවටද තහවුරැ කිරීම සදහා වන සාක්ෂි අප වෙත ලැබී ඇත. අප වෙත ලැබී ඇති විගණන වාර්තාව පහතින් බලන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More