2020 ජනාධිපති අපේක්‍ෂක ධුරය ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොදී බැසිල් රාජපක්‍ෂ මහතා පත් කිරීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යයි මවුබිම වෙනුවෙන් රණවුරුවෝ සංවිධානයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.
තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවත් ඉන් ඉවත් වන බවත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත.
ජනාධිපති අපේක්‍ෂක ධුරය සම්බන්දයෙන් මේ වන විට පැහැදිලිවම පක්‍ෂය තුල කදවුරු දෙකක් ඇති බවත් කුමාර වෙල්ගම විපක්‍ෂ නායක කරන්නැයි යෝජනා එන්නේ ඒ අනුව බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
https://www.facebook.com/ajith.prasanna.169/videos/1774264552688553/?t=0
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...