විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් තවත් නීතිමය කරුණු දෙකක් ගැන විමසීමට ඇති බැවින් ඒ පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. කතානායකවරයා ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් පුරා පැය එක...
වාද්දූව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතර තුර හදිසියේ රෝගී වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියයාමට හේතුව අධික විෂක් ශරිරගත වි සියලු පද්ධති අක්‍රිය විම බව පානදුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු අත්අඩ...
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක ඩෝල්ටන් මහතා අද (07දා) පැවති සභා රැස්වීමට කාන්තා යට ඇඳුමක් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය. ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම තේවත්ත කුරුස හංදියේ සිට වලාපොල දෙසට යන මාර්ගයේ මුල් කොටසේ අවිධිමත්...
මත්තල ඇතුලු ගුවන්තොටුපලවල් විකුනා දමමින් හෝ වෙනත් ක්‍රමවේදයන් මගින් ඉන්දියාවට පවරා දීමට කටයුතු කිරීම යහපාලන ආන්ඩුවේ ආර්ථික ක්‍රියාවලියේ මූලිකාංගය බවට පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලවල් පාලනය සහ නියාමනය සම්බන්ධව වගකීම ඇති සිවිල් ගුවන් අධිකාරියට ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරෙන ...
එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට පැවැත්වේ. පාර්ලිමේන්ත මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි. විපක්ෂනායක ධුරය තවදුරටත...
පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා අද (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. අසනීප තත්ත්වය නිසා රෝහල් ගත කර සිටි හෙතෙම මිය යනවිට 94 වැනි වියේ පසුවිය. එම්. කරුණානිධි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ කාවේරි රෝහලේ ප්‍රතික...
‘ළඟම පාසල හොඳම පාසල‘ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට ආරම්භ කළද අදාළ ඉදිකිරිම් සමාගම්වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා එම ව්‍යාපෘතිය අවුල් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඇතැම් පාසල් ගොඩනැගිලි කඩා අලුතින් ඉදිකිර...
තමා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා අතර පැවති විරසකය අවසන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යම් ආරවුලක් පැවතිය ද එය මේ වන විට විසඳා ගැනීමට හැකි වු බවයි. මාධ...
යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් 2019 ජනාධිපතිවරණය අහෝසි කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. එසේම රජය ගෙන ඒමට සැරසෙන නව ව්‍යවස්‌ථාව මගින් මෙරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 55 දෙනකුගෙන් සමන්විත සෙනෙට් සභාවක් පත් කිරීමට ...
වෛද්‍ය සභාව විසුරුවාහැරීම සඳහා රජය ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් එම මොහොතේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය පවසයි. කොළඹ ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරි කාලය තුළදී විසුරුව...
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කළේය. විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නැයි අප ඉල්ලීමක් කරලා කතානායකතුමා අද දින ඒ පිළිබඳ තීන්දුවක් ලබාදීමට නියමිතයි. විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස කටයුතු කරන බැවින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම අවශ්‍ය නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඔවුන් කථ...
ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අයිතිවාසිකම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතාට කළ ඉල්ලීම් ඉටු නොවුණහොත් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙනයාමට ඉඩ නොදෙන බවත්, පාර්ලිමේන්තුවේ අද (7) සිට සටන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ හ...
පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. කොළඹ සිට සවස 4.35ට මහනුවර බලා ධාවය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ ඊට පසුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනව වූ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. එහිදී, නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉක්මනින් නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස ...
පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආන්ඩුව ඇතැම් හවුල්කාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක් එක්වෙමි...
අද දිනේෂ් ගුණවර්ධන මහත්තයා විමල් විරවංශ මහත්තයත් ගම්මන්පිල මහත්තයා වාසුදේව මහත්තයත් සංවිධානය කරන මේ බල බලවේගය මම හඳුන්වන්න කැමතියි යාම වාම වාදී සමාජවාදී බලවේගයක් හැටියට. මගේ හිතේ මේ වගේ බලවේගයක් ටට අවශ්‍යමයි. අද මේ රට පතත තියෙන තත්වය අනුව ආණ්ඩුව ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිය අනුව තවදුරටත් ...
මන්නාරම ස.තො.ස. ගබඩා සංකීර්ණය අසලින් හමුවූ සමූහ මිනීවළෙන් ඉකුත් සෙනසුරාදා (4දා) සවස් වන විට පුද්ගලයන් 66 දෙනකුට අයත් ඇටසැකිලි හා අස්ථි කොටස් හමුවී තිබේ. මෙම ඇටසැකිලිවලින් මනා ලෙස හඳුනා ගත හැකි විනාශ නොවූ මිනිස් ඇටසැකිලි 66ක් පාර්සල් 440ක අඩංගු කොට ඇති අතර සෙසු කොටස් තවමත් ඒ ආකාරයෙන්ම පවතින බව ...
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් කළ ඉල්ලීමට එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ තීන්දුව අද (06 වැනිදා) සවස කථානායකවරයා වෙත භාරදෙන බව එම සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. විපක්‍ෂනායක ධුරයට දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ගේ නම් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...