ප‍්‍රධාන පුවත්

වෛද්‍ය සභාව විසුරුවාහැරීම සඳහා රජය ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් එම මොහොතේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය පවසයි.

කොළඹ ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරි කාලය තුළදී විසුරුවා වෛද්‍ය සභාව හැරීමේ උත්සහයක නිරත වන බවත් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනාධිපතිවරයා මැදිහත් විය යුතුම කාලයක් බව ඔවුන් පවසයි.

මේ අතර අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විදේස් රටකට විකිණීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සුදානම් බව එම සංගමය වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More