ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අංශ දෙකක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ ඇති හැකියාව සොයා බලන ලෙස මේ වන විටත් ජන...
ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් දිගින් දිගටම ඡන්ද කල් දමමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළහොත් මේ යහපාලන ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවනු ඇත්තේ ඇඳිවත ද අහිමිව බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ දී පැවති පළාත් සභා කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ මෙසේ පෙන්වා ...
වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතිය දෙවැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ විය. ඒ අනුව වයඹ පළාත් ඇළ ව්‍යාපෘති කාර්යාලය ජනාධිපතිවරයා විසින් අද දිනයේ විවෘත කරන ලදි. මෙම ව්‍යාපෘතිය 2024 දීම අවසන් වීමට නියමිත අතර මිලියන 16,00...
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය. සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය. විරුද්ධව ඡන්ද 139ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් ...
පසුගිය රජය සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. පොලිස් ම...
පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත‍්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (24) උද්ඝෝෂණය කළහ. උද්ඝෝෂණය අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරිමට පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබිණි. මෙම උද්ඝෝෂණය මැතිවරණ කොමිෂ...
කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. ගෑස් මිල වැඩිවීම හෙට (25) සිට ක්‍රියාත්මකවනු ඇතැයි දැනගන්නට තිබේ. රුපියල් 158කින් ගෑස්මිල වැඩිවීම අනුව කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,69...
සරසවි සිසුන්ට එරෙහිව අවම බලය භාවිත කළ යුතු බවත් මේ වන විට වත්මන් ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාල වල බලය නැවත වරක් සිසුන් ලබාගෙන ඇති බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “මම කරපු ලොකු...
"අපිට කිසිම උදව්වක් කරන්න එපා" යැයි රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසයි. වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුව ඊයේ (23) කොළඹදී පැවැත්විණි. අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස...
බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ වෙත ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පුද්ගලයින් 4 දෙනා ඇප මත නිදහස් කර තිබේ. ඔහුට ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ආකාරයට ප...
18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට චීනය සමත් වී තිබෙනවා. ඒ, රන් පදක්කම් 55 ක්, රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් සමගින්. චීනය දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 116 ක්. ජපානය රන් පදක්කම් 25 ක් සමග සමස්ත පදක්කම් 86 ක් සමගින් දෙවන ස්ථානයේ පසු වනවා. ර...
ශ්රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කළ යුතු බව දක්වන යෝජනාව ඇතුළු යෝජනා 415 ක් උතුරු පළාත් සභාව මේ වන විට සම්මත කර ඇත. මෙපමණ යෝජනා සංඛ්‍යාවක් වෙන කිසිම පළාත් සභාවක් සම්මත කර නැත. මේ යෝජනාවලින් සියයට 90 ක්‌ම ශ්‍රී ලංකා රජයට එරෙහිව පළාත් සභා පනත උල්ලංඝනය කරමින් සම්මත කරගත් යෝජනාව...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වැඩිපුරම අත පෙවිය හැකි පුද්ගලයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ කාලයක් මුළුලේ ද්වන්ද සීතල යුද්ධයක යෙදී සිටි මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් අතර අලුත් දේශපාලන මිතුදමක් ගොඩනැගී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි...
පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඊට අනුව පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණහොත් ඒ සඳහා පළාත් සභා පනතට අනුව විශේෂ කමිටුවක් පත්කර එම කමිටුව මගින් වාර්තාව...
2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද යහපාලන බැදුම්කර මගඩි හරහා රටටද, ආර්ථිකයටද, ශ්‍රී ලංකා ජනතාවටද දැවැන්ත පාඩු සිදුවූ අතර, රටේ කීර්තිනාමයට මරු පහරක්ද එල්ල වුනි. තමන්ගේ ඇස් පනා පිට ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය අනාවරණය වෙද්දී, ජනතාව අසරණව බලා සිටියහ. දූෂිත දේශපාලඥයන් ...
දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි. අද (23) රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම් වුවත් දුම්රිය මගීන් ‘ඇසළ පෙරහැර’ නැරඹීමට ගමන් කිර...
රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමා යටතට පවරාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (21) ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම පවරා ගැනීම කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව එස්. බි. නාවින්න මහ...
මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුවේ කටයුතු කරන ප්‍රධාන පක්ෂ දෙක කඹ ඇදිල්ලක නිරතවී තිබීමය. එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ පැරණි ක්‍රමයට හෙවත් සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා නිදහස් ...
ඉරානයට පහරදීමට පසුබට වන්නේ නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප‍්‍රකාශය ඉරානයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සම්බාධක දැමීමෙන් පමණක් ඉරානය ‘මට්ටු’ කළ නොහැකි බවත්, ඉරානයට පහරදීමක් කළ යුත...
සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා සැප්තැම්බර් මාසයට අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 54,000 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 305 ක මුද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...