ක්‍රීඩා පුවත්

18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට චීනය සමත් වී තිබෙනවා.

ඒ, රන් පදක්කම් 55 ක්, රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් සමගින්.

චීනය දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 116 ක්.

ජපානය රන් පදක්කම් 25 ක් සමග සමස්ත පදක්කම් 86 ක් සමගින් දෙවන ස්ථානයේ පසු වනවා.

රන් පදක්කම් 16 ක් දිනු කොරියාව 3 වන ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 10 ක් සමග ඉරානය පසුවන්නේ සිව්වන ස්ථානයේයි.

රටවල් 24 ක් මේ දක්වා කුමන හෝ පදක්කමක් දිනා ඇති අතර ශී‍්‍ර ලංකාවට එම රටවල් අතරට එක්වීමට මේ දක්වා හැකි වී නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More