පුවත්
දේශීය පුවත්

මීළඟ මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරිම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසකගේ සාකච්ඡාවකින් අනතුරුව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් වන ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් මැති...

විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබේ. අන්රා නමින් හඳුන්වන මෙම ආයතනය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනය යි. 1949 වසරේ දෙසැම්බර් 8 වන දා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් ...

ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇති දේශපාලන විරසකභාවය නැති කර ඔවුන් අතර එකමුතුවක් ඇති කිරීම සඳහා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මැදිහත්වෙමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. මෛත්‍රී - රනිල් දෙපාර්ශ්වය සමගම සමීප සම්බන්ධතාවක් පවත්වන නිසා මෙසේ හේමසිරි...

දේශීය පුවත්

රුපියල් කෝටි 175ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවමින් කිරිදෙනුන් මෙරටට ගෙන්වීමට රජය තීරණය කොට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වන ලද කිරි දෙනුන් හට මෙරට නොමැති රෝග දෙකක් වැළඳී තිබෙන බව ලන්ඩන් නුවර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ...

දේශීය පුවත්

ලංකාවේ පාසල් 9116 කින් පාසල් 433කට ඉකුත් වසරේදී පළමු වසර පංතියට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ලැබී නැතැයි අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ 2017 වසරේ පාසල් සංගණන මූලික වාර්තාවේ සඳහන් වේ. බස්නාහිර පළාතේ පාසල් 19 ක්ද ඊට ඇතුළත් වේ. 2017දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසැල් වැඩිම ප‍්‍රමාණය...

දේශීය පුවත්

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් සඳහා මිල රුපියල් 5 කින් ඉහළ දමන බව ප්‍රීමා සමාගම පවසයි. ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබිණි.

විදේශ පුවත්

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය හමුවේ එරට නිල නොලත් නායිකා අවුන් සාන් සුඛී ධුරයෙන් ඉවත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් අල් හුසේන් කුමරු පවසා තිබේ. විශේෂයෙන්ම, ලෝකයේ මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් යැයි පවසමින් බොහෝ රටවල භෞමික අඛණ්ඩතාවට තර්ජන එල්ල කරන බවට චෝදනා නැගී ඇති ...

ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයාගේ සේවා කාලය වසර හතර සපිරීමෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට දේශපාලන අංශවල ඉඟි පළවෙමින් පවතී. දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් වන අතර සේවා කාලය වසර හතර සම්පූර්ණ වීමෙන් පසු ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවිය හැකි වෙයි. මෛ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුතින් බිම ඇතිරිල්ලක් මිලදී ගැනීමටත් යෝජනා ඉදිරිපත් වී ඇත. පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට භාවිතා කෙරෙන්නේ පාර්ලිමේන්තුව ඉදි කෙරුණු අවස්ථා...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම අතර පැවැති මිත්‍ර පාපන්දු තරගයකින් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගය ඊයේ (30දා) බංග්ලාදේශයේ ශෙයික් කමල් පිටියේදී පැවැත්විණ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනවෙන් ජයග්‍රාහී ගෝලය මොහොමඩ් ෆාසල් 10 වැනි විනාඩියේදී වාර්තා කළේය....

ඡායාරූප පුවත්

ජෝන් එෆ් කෙනඩි මිය යෑමට හෝරා දෙකකට පමණ පෙරසිය පියා හමුවී පිටව ගිය අවස්ථාවේ ගන්නා ලද මෙම ජායාරුපය අතිශය වේදනාකාරී සමුගැනීමක් ලෙස විචාරකයින් හදුන්වයි. මන්දයත් එම හමුවීම පිළිබද සටහනක් තබන කෙනඩිගේ ජායාරුප ශිල්පියා මෙසේ පවසයි. " This is the last time JFK saw his father,in fact he kissed him once and...

දේශීය පුවත්

යුද සමයේ උතුරු පළාතේ සිදුවු යුද අපරාධ සම්බන්ධයෙන් හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ හෝ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවතින විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින යෝජනාවක් උතුරු පළාත් සභාවේදී ඊයේ (30) දෙමළ ජ...

දේශීය පුවත්

ඇමැති ෆයිසාල් මුස්තාපා ගෙ පවුලේ සමීප නෑදෑයකු වන ශ්‍රීලංකාවේ මුස්ලිම් තරුන යකු isis සම්බන්ධ යි කියා ඕස්ට්‍රේලියා වේදී අත් අඩංගුවට ගැනේ! ඕස්ට්‍රේලියානු පොලීසිය මෙමෙ පුද්ගලයව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය . ISIS සංවිධානය නියෝජනය කරන ප්‍රබල සාමාජිකයකු ලෙස ඕස්ට්‍රේලියානු පොලීසිය ඔහුව හදුන්වා ...

දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටඨභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකාව ජාතියක් ලෙස ඓතිහාසිකව සමාජයීය දේශපාලනික සහ ආර්ථික වශයෙන් මෙතරම් පහළට වැටුණු අවධියක් නොමැති බව ඔබත් මමත් පැහැදිළිව නිරීක්ෂණය කර ඇත්තෙමු. පසුගිය කාලය තුළ අපි මේ තත්ත්වය වටහාගෙන මෙය නිවැරදි කරගැනීමේ...

දේශීය පුවත්

අසූචි වළක් බව කියන මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඉවත්වන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. අද (31) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු ම්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත්වීරසේකර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ස...

දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය නීතීඥවරයා මාර්ගයෙන් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (31) ප්‍රතික්ෂේප කරනු ලැබීය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද...

පුරවැසි කොලම

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම : වෘත්තිකයින් හිතනවාට වඩා බොහෝ භයානකයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව සමග සීපා ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ 2003 දී ය. එහිදී මූලික අරමුණ වූයේ ඒ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් විවෘත කොට තිබූ භාණ...

දේශීය පුවත්

රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල සැකකාර හිමිවරුන් හඳුන...

විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සෙයිද් රාද් අල් හුසේන් ඊයේ සිය ධුරයෙන් සමුගත්තේය. 2014 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරයට පත්වූ ඔහු අරාබි ලෝකයෙන් එම තනතුරට පත්වූ පළමුවැන්නාද වනවා. නව මානව හිමිකම් කොමසාරිස් ධුරයට මෙක්සිකෝවේ හිටපු ජනාධිපතිනිය පත් කිරීමට යෝජනා වී ඇත.

දේශීය පුවත්

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ අදාළ සමූහ මිනිවලේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (30) දිනය අවසන් වන විට කුඩා ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 12 ක් හමු වී ඇති අතරම සම්පූරණ සිරුරු 114 ක් හමුවී ඇති කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More