ජෝන් එෆ් කෙනඩි මිය යෑමට හෝරා දෙකකට පමණ පෙරසිය පියා හමුවී පිටව ගිය අවස්ථාවේ ගන්නා ලද මෙම ජායාරුපය අතිශය වේදනාකාරී සමුගැනීමක් ලෙස විචාරකයින් හදුන්වයි. මන්දයත් එම හමුවීම පිළිබද සටහනක් තබන කෙනඩිගේ ජායාරුප ශිල්පියා මෙසේ පවසයි.
” This is the last time JFK saw his father,in fact he kissed him once and walked away,then he did something he had never done before,he turned around came back and kissed him again… ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...