මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබේ. මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව සිටිය...
මෙම වසරේ පළමු අර්ධයේ දී කොළඹ වරාය ලෝකයේ වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ලෝකයේ ප‍්‍රධාන බහාලූම් මෙහෙයුම් වරායන් 30ක් අභිබවමිනි. යුරෝපා, ඩුබායි සහ ආසියානු වරායන් අතරින් කොළඹ වරාය පෙන්වූ මෙම වර්ධනය ඉතා සුවිශේෂි තත්වයක් බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ. එහි දෙවන ස්ථානය සිං...
එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දෙමින් මහෞෂධ භූමිකාවක් ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ, අද බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ බෙදුම්වාදී වුවමනාව ඉටුකර දීමේ නාට්ටාමි භූමිකාවට කර ගසා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (09) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්රධාන...
කුඩා මෝටර් රථ ආනයනයට අදාලව රජය පැනවු බද්ද නිසා රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ පසුගිය කාලයේ විශාල ලෙස අලෙවි වු අතර විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය. ඒ නිසා වාහන ආනයනය සීමා දැමීම වෙනුවට බද්ද වැඩි කිරී...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ. ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(10) පෙනී සිටින ලෙස විත්...
යාල් පානමෙන් මතුවූ දැල්පන්දු ලොව තුල ශ්‍රී ලාංකීය අභිමානය 'තර්ජිනී සිවලිංගම් ' ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ඇය අඩි 6 අඟල් 10 ක් උසකින් යුක්ත වේ . 2009 සහ 2012 වර්ෂ වල ආසියාවේ හොඳම දැල් පන්දු විදින්නිය වූ ඇය 2011 වසරේ ලෝකයේ හොඳම දැල් පන්දු විදින්නිය වූවා ය . පින්තූරය උපුටා ගැනීම (හ...
නර්තනය” රංගනය” ගායනය සහ ලේඛන කලාව යන සීවූ කලාවම ප‍්‍රගුණ කළ සිරිමතී රසාදරී නම් වූ කලා ශිල්පිනිය ඒ තුළින් රසිකයන් වසඟයට පත් කළාක් මෙන්ම සිනමාවේ උන්නතිය උදෙසා එහි නියැලෙන්නන්ට සම්මාන පිරිනැමීම ආරම්භ කළ ප‍්‍රථම කලාකාරියද වූවාය. 1957 ‘එක්සත් ලංකා රසික සංගමය. බිහි කිරීමෙහිලා පූරෝගාමියා වූ සිරිමතී ‘...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වන බව හිටපු ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ භාර...
2018 ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් විය. සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ අද (08) පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සහභාගී වූ තරඟ සියල්ල ජය ගනිමින් ...
උතුරු මුහුදේදී නාවික හමුදාවට එකවර හමු වූ විශාලතම කේරල ගංජා තොගය ව කිලෝ 284.05 ක ප්‍රමාණයක් කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ පාවෙමින් තිබියදී උතුරු මැද නාවික විධානයට අයත් නාවික යත්‍රාවකට හමුවී ඇත. උතුරුමැද නාවික විධානයට අයත් මුර යාත්‍රා 3 ක් මගින් පසුගිය 07 වනදා රාත්‍රියේ කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ ස...
පසුගිය රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරැවැසියන්ට සහනයක් ලෙස ඔවුන්ගේ ඉතිරිකිරීමේ ගිණුම් වලට 15%ක පොලියක් දීමට කටයුතු කරන ලදි. ඒ අනුව වාණිජ්‍ය බැංකු විසින් ගෙවන අතිරේක පොලිය මහ බැංකුව විසින් දැරීමට කටයුතු කරන ලදි. නමුත් මේ වන විට මහ බැංකුව විසින් වාණිජ්‍ය ඩැංකු වලට හිග තබා ඇති එම අතිරේක පොලී ප්‍රමාණ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය සිටිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති විය යුතු අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති විය යුතු බවයි. ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින් නියෝජ්‍ය ...
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ වර්තමාන පාලකයන් එක්ව ගෙන එන දේශද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. දිවයින ඉරිදා පුවත්පතට ලිපියක් යොමු කරමින් වීරසේකර මහතා මේ බව පෙන්වාදෙ...
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ජවිපෙ ආණ්ඩුවේම කොටසක් ...
ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතාව අසාර්ථක වීමත් සමග එය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය යළිත් උග්‍ර අතට හැරෙමින් පවතින් අතර ඒකා...
තමන් වසර දෙකකට කලින් ජනාධිපතිවරණයක් කැඳවා වරද්දාගත් බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වැරැද්ද නොකිරීම මොළේ ඇති වැඩක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නියමිත කාලයට දිනක් හෝ කලින් ජනාධිපතිවරණයක් කැඳවන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය ස...
ආණ්ඩුවෙන් ඉවත් වුවද තමන් දැරූ අමාත්‍යාංශවලට අයත් නිල නිවාසවල තවමත් රැුඳී සිටින සහ ඒවා මෙතෙක් භාර නොදුන් ශ‍්‍රීලනිප හිටපු කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 9 දෙනකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. හිටපු ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, හිටපු වෘත්තීය පුහුණු සහ නිපුණත...
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ගොඩකවෙල පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයකට එක්වෙමිනි. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද (08) පස්වරුවේ රත්නපුර ගො...
කටුනායක ගුවන් තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකර එය පුද්ගලික අංශයට පැවරීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තාවේ. ගුවන්තොටුපොළ සේවකයින් වාර්තා කරන පරිදි මේ වනවිට නව මගී පර්යන්තය ඉදිකිරීමේ කටයුතුවල මුල් අදියර සිදුවෙමින් තිබේ. මෙය ඉතා හදිසි කටයුත්තක් සේ සලකා සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා අග්‍රාම...
ශ්රී ලංකාවේ අතුරුදන්වූවන් පිළීබඳව නිශ්චිත සංඛ්‍යාත්මක තොරතුරක් නොමැති බව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති, ජනපති තීනිඥ සාලිය පීරිස් මහතා පවසයි. අද (08දා) වාද්දූව, බ්ලූ වෝටර් හෝටලේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. යුද්ධය හේතුවෙන්, ජනතා විමුක්ති පෙරමුණේ කළබල හේතුවෙන් පුද්ගලයන් අත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...