යාල් පානමෙන් මතුවූ දැල්පන්දු ලොව තුල ශ්‍රී ලාංකීය අභිමානය
‘තර්ජිනී සිවලිංගම් ‘
ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ඇය
අඩි 6 අඟල් 10 ක් උසකින් යුක්ත වේ .
2009 සහ 2012 වර්ෂ වල ආසියාවේ හොඳම දැල් පන්දු විදින්නිය වූ ඇය
2011 වසරේ ලෝකයේ හොඳම දැල් පන්දු විදින්නිය වූවා ය .
පින්තූරය උපුටා ගැනීම
(හසිත හේරත් ගේ පිටුවෙන් …)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...