පුවත්
දේශීය පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කොරියන් ස්පා ආයතනය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට මෙම කම්හල කොරියන් ස්පා ආයතනයට බදු පදනම යට...

දේශීය පුවත්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව විභාග කොට අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය විසින් පොලිස් කොමිසමට උපදෙස් දී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා න...

දේශීය පුවත්

කිසියම් පිරිසක් තමන්ට මරණීය තර්ජන කළ බවට වෙබ් මාධ්‍යවේදීයෙකු වන නුවන් නිරෝධ අල්විස් පවසයි. මෙම පිරිස අමාත්‍ය ජෝන් අමරතුංග, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ති‍්‍රවරියගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම්ද අවභාවිත කරමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ...

දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දිවයිනේ ප්‍රසිද්ධ පාසලක ගිණුමකින් චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් ඊයේ (18) සත්‍ය ගවේශකයෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කළේය. නිශාන්ත ද අල්වීස් නැමැති ඉන්ජිනේරුවරයෙකු විසින් මෙම තොරතුරු මාධය හමුවෙදි පවසා ඇත. 2005 වසරේ ඔහු නැගෙනහිර ප්‍ර දේශයේ සේවය කළ බව...

දේශීය පුවත්

ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. බඩු මිල සම්බන්ධයෙන් ඇමැ...

ප‍්‍රධාන පුවත්

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක ප්‍රයත්නයක් බවත් එවැනි සංශෝධනයක් රැගෙන එනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව 20 වැනි සංශෝධනය ඉතා කෙටි මාර්ගවලින් කරළියට ගෙන ඒමට සැරසුණත් ඒ සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අවසර දීමක් සිදුවේද යන...

කලා පුවත්

සමන් වික්‍රමාරච්චි විසින් රචිත 'අප්පච්චි ඇවිත්' කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානය දිනාගැනීමට සමත්විය. ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ (15දා) උත්කර්ෂවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේදී ...

දේශීය පුවත්

නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනිමට ආණ්ඩුව බිය වී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි. එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය. රාජ්‍ය නායකයා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම හුදු මිනීමැරීමකට තැත් කිරීමක් නොවේ. රාජ්‍ය විරෝධි කුම...

ව්‍යාපාරික පුවත්

ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ගෑස් මිල වැඩි කරන ලෙසට ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අ...

දේශීය පුවත්

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතරතුර (17) සිව්වැනි දිනටත් ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනාගෙන් එක් අයෙකු 16 සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ. සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නැමති මෙම එල්.ටී.ටී.ඊ.සැකකරු දැනට අවුරුදු අට...

පුරවැසි කොලම

--- දේශීය ව්‍යවසායකත්වයට කෙලවා අරාබියට ගෑනු යවමු...! --- - ඔවුෂද මාෆියාවට හසුවූ දේශීය ව්‍යවසායකත්වය : අපි කවද ගොඩ එන ජාතියක් වෙයිද...?... ජානක ප්‍රනාන්දු සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. කිසිවකු ඉදිරියේ දණින් නොවැටී අල්ලස්‌ සන්තෝසම් මතින් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ පටු ෙච්තනාවෙන් බැහැරව සිය ඉලක්‌කය හඹා ...

දේශීය පුවත්

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් ජවිපෙ ගෙනා විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළ විභාගය ඊයේ දිනය...

දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් හෙළිදරව් කරන ලදි. ඒ මහතා ඒ බව හෙළිදරව් කරන ලද්දේ අද දින පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් ...

ව්‍යාපාරික පුවත්

ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීමට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් පවතින අතර අද වන ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 166.64ක් ලෙස දැක්විණ. ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 165ක සීමාවක පැවැතියේය. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.10ක් ලෙස දැක්වෙයි.

විදේශ පුවත්

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා වන අලා සහ ගමාල් මුබාරක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඔවුන් දෙදෙනා වෙත එල්ලවන චෝදනා වන්නේ, කොටස් වෙළඳපොලට නොදන්වා වෙනත් සමාගම්වල නමින් ප්‍රධාන පෙළේ බැංකුවල පාලන කොටස් මිලදී ගත් බවටය. කෙසේ වෙතත් ධනවත් ව්‍යාපාරිකයන් වූ ඔවුන් ...

ව්‍යාපාරික පුවත්

මේ වන විට ජනතාව මත පැටවී තිබෙන අධික බදු බර නිසා සාමාන්‍ය ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබේ. එවන් තත්වයක් තුලදී 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් තවත් නව බදු ගණනාවක් හඳුන්වාදීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිර...

ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන්, පොලිස්පති පූජිත ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය ගොනු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව පැමිණි තිබේ. පිවිතුරු හ...

පුරවැසි කොලම

වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු අපට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී වැඩි සැලකිල්ලක් හිමිවූයේ ඉංග්‍රීසී උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් වූ අතර සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ල...

ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට ත්‍රස්ථ විමර්ශන එක්කයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් යෝජනා කළ බවට දූෂණ විරෝධි ව්‍යාපාරයේ නාමල් කුමාර විසින් මාධ්‍ය හමුවේ දී කළ අනාවරණය ගැන විමර්ශනයක් ආරම්භ කළ බව ඊයේ(17) ‍අපරාධ පරීක්ෂණ දෙපා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More