ව්‍යාපාරික පුවත්

මේ වන විට ජනතාව මත පැටවී තිබෙන අධික බදු බර නිසා සාමාන්‍ය ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබේ. එවන් තත්වයක් තුලදී 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් තවත් නව බදු ගණනාවක් හඳුන්වාදීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා දැනටමත් මැති සභයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වාහන බලපත්‍ර ලබා ගැනීමේදී නව කාබන් බද්දක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර රජයේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක් රුපියල් දස දහසකට වැඩි බැංකු ගණුදෙනු මත පනවනු ලැබේ.

මීට අමතරව සුඛෝපභෝගි වාහන සඳහා පනවන සුඛෝපභෝගී වාහන බද්ද සහ දුරකතන කුලුනු මත පැනවෙන දුරකතන කුලුනු බද්ද නව මූල්‍ය පනත මගින් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙන අතර ළඟදීම මෙම පනත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More